Rhaegar Targaryen Jan 9, 2018 උඹ මහින්දගේ වහලෙක් නේ ඉතින්. මම නම් JVP එකට කඩේ යන්නේ නෑ බන්. මම කැමතියි මේ රට හොඳ පැත්තට යනවා දකින්න. ඒ සඳහා තියෙන එකම විසඳුම JVP කියලා තමයි මම විශ්වාස කරන්නේ. වෙනත් විසඳුමක් තියෙනවා නම් ඊට වඩා මම ඒකට සහයෝගය දෙනවා.
උඹ මහින්දගේ වහලෙක් නේ ඉතින්. මම නම් JVP එකට කඩේ යන්නේ නෑ බන්. මම කැමතියි මේ රට හොඳ පැත්තට යනවා දකින්න. ඒ සඳහා තියෙන එකම විසඳුම JVP කියලා තමයි මම විශ්වාස කරන්නේ. වෙනත් විසඳුමක් තියෙනවා නම් ඊට වඩා මම ඒකට සහයෝගය දෙනවා.
Rhaegar Targaryen Jan 3, 2018 “Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.” ― George Carlin -- (අඬලා නිදාගනින්... )
“Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.” ― George Carlin -- (අඬලා නිදාගනින්... )
Rhaegar Targaryen Jan 3, 2018 බොරු නම් අහලා බලපන්කො. එවන් ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් තමයි JVP කියන්නේ. උන්ගේත් වැරදි තියෙනවා තමයි. එත් අනිත් පක්ෂ එක්ක බැලුවහම උන් සෑහෙන්න හොඳයි.
බොරු නම් අහලා බලපන්කො. එවන් ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් තමයි JVP කියන්නේ. උන්ගේත් වැරදි තියෙනවා තමයි. එත් අනිත් පක්ෂ එක්ක බැලුවහම උන් සෑහෙන්න හොඳයි.
Rhaegar Targaryen Jan 3, 2018 JVP අය අමධ්‍යප කියලවත් දන්නේ නැද්ද බන්? උන් අඩුම ගානේ සිගරට් එකක්වත් බොන්නේ නෑ. ඒ කාලේ අපේ බාප්පා JVP කාරයෙක් කියලා සැක කරලා පොලිසියෙන් අල්ලපු වෙලාවේ සාක්කුවේ සිගරට් 2ක් තියෙනවා දැකලා යන්න දීල තිබ්බේ. මොකද JVP එවුන් සිගා ගහන්නේ නැති නිසා.
JVP අය අමධ්‍යප කියලවත් දන්නේ නැද්ද බන්? උන් අඩුම ගානේ සිගරට් එකක්වත් බොන්නේ නෑ. ඒ කාලේ අපේ බාප්පා JVP කාරයෙක් කියලා සැක කරලා පොලිසියෙන් අල්ලපු වෙලාවේ සාක්කුවේ සිගරට් 2ක් තියෙනවා දැකලා යන්න දීල තිබ්බේ. මොකද JVP එවුන් සිගා ගහන්නේ නැති නිසා.