ලන්කාවේ මිනිස්සු මචන් හැමදේම නිකම් බලාපොරොත්තු වෙන ජාතියක්..මේ ත්රෙඩ් එක පුරාම ඒක පැහැදිලිව පේනවා..මම මේ ත්රෙඩ් එකේදී කරේ මචන්..මම අහපු සීඩී එකක මට හිතට අල්ලපු දේවල් කියලා ත්රෙඩ් එකක් දාපු එක..මම එලකිරියේ අවුරුදු ගානක් ඉන්නවා මචන්..අපේ කොල්ලෝ ගොඩයන්න දුක් විදින හැටි දැකලා තියනවා ..ඒ හැම එකාටම වැදගත් කියලා හිතන්න පුලුවන් කරුනු ඔය සීඩී එකේ තිබුනා බන්..ඒක නිසයි මම පැහැදිලිව කිවුවේ..ගොඩයන්න වැඩ කරන්නේ කොහොමද කියලා තියනවා කියලා..උබ වගේ ගොඩක් ඉහලට ගිය එවුන් අහුවුනේ නැති උනාට බන් මේකේ ඊයේ පෙරෙදත් ත්රෙඩ් එකක් දාලා තිබ්බා අර amazon lanka එකා ගාව ඊ මනි කෝස් කරන්න තුන්දෙනෙක් යන්න හදනවා කියලා ත්රෙඩ් එකක්..එකෙකුට 7500ඉලු...ඒ වගේ රැවටෙන එවුන් ඉන්නවා බන්..එහෙම එවුන්ට තමන්ට පේන්නේ නැති සල්ලි හොයන ක්රම පස්සේ යනවට වඩා හොදයි ප්රායෝගික දේකින් සල්ලි හොයන්න කල්පනා කරන එක..ඒකට පැහැදිලි අත්වැලක් මේ සීඩී එකේ තිබුන..ඒකයි මම බය නැතුව මේක මෙතන දැම්මේ..මම පැහැදිලිව කිඋවා..මේ සීඩී එකේ දේශනේ කරන එකා කෝටිපතියෙක්ද..