Zeus
Reaction score
1,957

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හිහි.. තෑන්ක්ස් කොල්ලො.. ඔව් නෙහ්.. වෙන දවස්ක සෙට් වෙමු අනිවා.. :D
    ayeth ahala maxxa :P eka original ban . maxxa thamai thawa e wage emails walin aapu aluth kaali nadda :D
    I have read that book and watched the movie.

    Without the background, the movie is not really clear.

    Sure, I will let you know about the movies even if I think it would be much better if you read the books :)
    Hmm... Your english is good :) Don't underestimate yourself.

    Anyhow, i was saying...ya, there are movies about on the Illiad ( TROY ), but you won't understand the whole movie if you are not aware about the mythological story that movie is based on.
    Friend,We have about 40 members in our society now.But we havent start and disscussion yet.So what about to start a new mega thread.
    අපි හැමෝම එකතු වෙලා mega thread එකක් පටන් ගමු.Science,Maths.Science magics,Maths tricks,Experiments....ඕන දෙයක් ගැන අපි දන්න දෙයක් නැත්නම් අපිට හිතෙන දෙයක් තමන්ට හැකි පමනින් share කර ගන්න පුළුවන් විදියෙ එකක් පටන් ගමු.මෙ ගැන ඔයලගෙ අදහස් Discussion එකෙ post කරන්න.
    නව සාමාජිකයන් එකතු කර ගැනීම සහ අදහස් හුවමාරු කර ගැනීමට මෙය හොද අවස්ථාවක් වනු ඇත.සියලු දෙනාගේම අදහස් බලපොරොත්තු වෙමු.
    I think that other people who are not the members of our society will join and help us.Plz check this if u are free.:)Sorry for the disturb.:sorry:
    මොකද අලෝ කෑ ගහන්නෙ?
    ගෙදර ආවා තමයි, ගේ අස් කරන උයන එක මම බලා ගන්නම් :P උඹ නටන්නෙ නැතුව හිටු

    ඔව් ඔව් පරිස්සමෙන් ආවා .............. :D
    කොහොමද? මොකෝ වෙන්නෙ?
    මම දෙවියන්ගෙත් දෙවියෝ....:cool:
    ඇයි බොට මතක නැද්ද මමනේ බොට ඔය පඩුපුල් ආසනේ එක්ස්පෝර්ට් කරලා ගේන්ත් දුන්නේ :angry:
    සිංහල අවුරුද්ද නම් ලබන අවුරුද්දෙත් එනවනෙ. :D ඒත් විභාග එහෙම කරන්න බෑනෙ. ඉතිං මහන්සි වෙලා විභාගෙ ගොඩදාගමු.නේද... :)වෙන මොනා කොරන්නද... මල්ලියට ඒ වැඩ ටික හොඳින් කරගන්න ලැබෙන්න කියල පතනව...!!!
    මෙහෙ මුකුත් වෙන්නෙ නෑ මල්ලි. මම අප්‍රේල් වල ලංකාවට එන්න තමයි හිතන් ඉන්නෙ. :D
    අලෝ මල්ලියා... කොහොමද ඉතිං... :)
    ස්ටඩීස් එහෙම හොඳින් කෙරෙනවද?
  • Loading…
  • Loading…
  • Loading…