P P Poddaz Apr 13, 2010 ඉහි ඉහි ඒම තමා ඉදලා හිටලා පොඩි පිස්සුවක් හෙම නටන්න එපෑ ලොක්කා කිසි අවුලක් නෑ කැමති විදිහකට ආමන්ත්‍රණ කොරන්න , GT ලොක්කා ටත් ඉන්ෆෝම් කොලා නොවැ
ඉහි ඉහි ඒම තමා ඉදලා හිටලා පොඩි පිස්සුවක් හෙම නටන්න එපෑ ලොක්කා කිසි අවුලක් නෑ කැමති විදිහකට ආමන්ත්‍රණ කොරන්න , GT ලොක්කා ටත් ඉන්ෆෝම් කොලා නොවැ
somadasa Apr 13, 2010 ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
acsm Apr 13, 2010 THANKZZZZZZZZ MACHO UBATATH UBE PAWULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTH SUBA NANA WASARAK WEWA!!!!!!!! BUDU SARANAY!!!!!!!!!!!!!
THANKZZZZZZZZ MACHO UBATATH UBE PAWULE SEMATHATH SATHUTA SAMAYA SAPIRI NIROGIMATH WASANAWANTH SUBA NANA WASARAK WEWA!!!!!!!! BUDU SARANAY!!!!!!!!!!!!!
coollifestyle4u Apr 13, 2010 සුභ අලුත් අවුරුද්දක් වේවා සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත නව වසරකට ආසිරි.
m3pium Apr 6, 2010 ඒකනේ....ගොඩක් කාලෙකින්....හරිගියාම ඔහොම තමා නෙහ්....කෝමෙයි අයියන්ඩි තොරතුරු......?exams ඉවරද....?මෙහෙන් තව exams ටිකක් එවන්නද...(මගෙ exams එක්ක)ඕඕඕ...වහිනවා අෆ්ෆා....SL වැස්ස මෙහෙට එවලා උයාලා... මතක් කලා කියන්න.....
ඒකනේ....ගොඩක් කාලෙකින්....හරිගියාම ඔහොම තමා නෙහ්....කෝමෙයි අයියන්ඩි තොරතුරු......?exams ඉවරද....?මෙහෙන් තව exams ටිකක් එවන්නද...(මගෙ exams එක්ක)ඕඕඕ...වහිනවා අෆ්ෆා....SL වැස්ස මෙහෙට එවලා උයාලා... මතක් කලා කියන්න.....