Djram
Reaction score
1,652

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සාමය සතුට සෞභාග්‍ය \m/ Metal \m/ සපිරි සුභම සුභ Rock නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි
    ස්තූති සහෝදරයා.ඔබටත් ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා. !!!
    ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. :yes: සියලු කටයුතු සර්වප්‍රකායෙන් සාර්ථක වේවා.:yes:
    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    සුභ අලුත් අවුරුද්දක් වේවා
    සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත
    නව වසරකට ආසිරි.

    Yahaluwa Kemathi Nam Matha VOTE Ekak Denda.. (FINAL ROUND)

    Man Gena Wedi Wistara danne Nethnam, Mage Threads Balanda.. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=614740
    කිරියෙන් පැණියෙන් ඉතිරුණ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
  • Loading…
  • Loading…
  • Loading…