smother Apr 13, 2010 සාමය සතුට සෞභාග්‍ය \m/ Metal \m/ සපිරි සුභම සුභ Rock නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි
සාමය සතුට සෞභාග්‍ය \m/ Metal \m/ සපිරි සුභම සුභ Rock නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි
1118lakmalkumara Apr 13, 2010 ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
somadasa Apr 13, 2010 ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
coollifestyle4u Apr 13, 2010 සුභ අලුත් අවුරුද්දක් වේවා සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත නව වසරකට ආසිරි. Yahaluwa Kemathi Nam Matha VOTE Ekak Denda.. (FINAL ROUND) Man Gena Wedi Wistara danne Nethnam, Mage Threads Balanda.. :) http://www.elakiri.com/forum/showthread.php?t=614740
සුභ අලුත් අවුරුද්දක් වේවා සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත නව වසරකට ආසිරි. Yahaluwa Kemathi Nam Matha VOTE Ekak Denda.. (FINAL ROUND) Man Gena Wedi Wistara danne Nethnam, Mage Threads Balanda.. :) http://www.elakiri.com/forum/showthread.php?t=614740
R R ronsilva Apr 13, 2010 මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......