Elcid
Reaction score
331

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ලබන්නාවූ අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන කරන කරන දේ හරියන සියලුම විභාග සමත්වන තනියෙන් ඉන්න අයගෙ තනිකම නැතිවන :P:P:P:P:P:යහපත් මිතුරන් හමුවන කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!! :):):):):)
    තැන්කිවු වේවා....& ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට,සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. :yes: සියලු කටයුතු සර්වප්‍රකායෙන් සාර්ථක වේවා.:yes:
    බොහොම ස්තුතියි සහෝ. ඔබටත් පවුලේ අයටත් සියලු යස ඉසුරින් පිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා. තෙරුවන් සරණයි.
    ඔන්න අපිත් නෑගම් අවා....:)

    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..!
    [IMG]
  • Loading…
  • Loading…
  • Loading…