S
Reaction score
368

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එසේ ම වේවා!!!! සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    එසේ ම වේවා!!!!. සියලු පැතුම් අරමුණු ඉටුවෙන, කරන කියන කටයුතු සාර්ථක වෙන් සුභ ම සුභ නව වසරක් වේවා!!!!

    තෙරුවන්සරණයි!!!!
    සුභ අලුත් අවුරුද්දක් වේවා, සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත නව වසරකට ආසිරි.
    ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා......ඒ වගේම පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා
    ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    ඔන්න අපිත් නෑගම් අවා....:)

    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..!
    [IMG]
    ස්තූති. :)ඔබටත් ලබන්නා වූ නව වසර සුබම සුබ වසරක් වේවා !!
    Thanks Sadun Malli, oyatath gedara hamotamath labanna wu Nawa wasara Sarthaka, sathuta samaya priri Nwa wasarak wewai parthana karami!! Dalada Samidu Phitai!!
  • Loading…
  • Loading…
  • Loading…