Malinga
Reaction score
1,013

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තාත්තා නැති උන එක ගැන, බොහොම කණගාටුයි මාලි අයියා.
    ආයි එළකිරි ආව එක හොදයි.
    ඔබේ පියාගේ අබාවය පිලිබඳ මගේ බලවත් කණගාටුව
    ඔබේ පියාගේ අබාවය පිලිබඳ මගේ බලවත් කණගාටුව
    ඇතිවී නැතිවී යන සියලුදේ අනිත්ය ලොව තුල මෙවැනි අවස්ථා ගණනාවකට මුහුණ දීමට අප ජීවිත කාලය තුල සිදු වීම විඳදරා ගැනීමට අපහසු නමුත් සංසාර බවය තුල මතු යම් දිනෙක අපගේ ප්රියයන් නැවත හමු වන බැව් සිහිකර සිටිමි
    ඔබගේ පියාණන්ට යහපත් ආත්ම බවයක් ප්රාර්ථනා කරමි
    ahh it's k !! mokada ekaparatama une ? :shocked: hadissiye neti unada ? nettnam asaneepa thathwen hitiyada ? :sorry: :confused:
    ඔබේ පියාට නිවන් මග අවබෝධ වේවා! යහපත් තැනක උපත ලබත්වා!!!
    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    Every new year people make resolutions to change aspects of themselves they believe are negative. A majority of people revert back to how they were before and feel like failures. This year I challenge you to a new resolution. I challenge you to just be yourself.

    ලැබුවා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
  • Loading…
  • Loading…
  • Loading…