කටුසු ෆයිටර්ලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.
හැමදාම කඹ ඇදල හිස් අතින් ගෙදර ගියාද ? මේ පාර වෙනසක් කරමු.
මනාපේ දුන්නත් පස්සෙන් ගිහින් ඉල්ලුවොත් විතරක්, එහෙන් මෙහෙන් හදිස්සියට කලබලේ හම්බෙන දෙකයි පනහේ කෑලි ගන්නවද ? නැත්තන් පිළිවෙලට ලස්සනට පෝලිමට අමතක නොකර සැලකුම් ගන්න කටුසු ෆයිටර්ස් දන්සලේ...