...කියලා කකුල් දෙකට මේස් ජෝඩු 4ක් දාගෙන, කහ පාට rain coat එකත් ඇඳගෙන, N95 මාස්ක් එක පිටින්! මූ මලුව මැද බඩ අල්ලන් වාඩි වෙලා, එක අතකින් Pulse Oximeter එකෙන් ඔක්සිජන් මට්ටම බල බල, අනික් අතින් එළකිරියට ත්‍රෙඩ් එක හලනවා:
එතකොටම මලුව වටේ තියෙන ඇත් පවුර ළඟට ගිය tharakaf, එක අලියෙක්ගේ සයිඩ් කන්නාඩියක්...