ගොඩක් කාලෙකට පස්සේ රිලීස් වෙච්ච , අමුතු ස්ටොරියක් තියන ෆිල්ම් එකක් මේක.
මේකේ ස්ටෝරිය වෙන්නේ කුඩු ඩීලර් කෙනෙක් ඒ ජීවිතෙන් ඈත් වෙලා හොද ජීවිතයකට යන්න හදනකොට ඇති වෙන ප්‍රශ්ණ ගැන.
ෆිල්ම් එකේ කාර් චේස් , වෙඩි තියාගන්න සීන් , සෙක්ස් සීන් එහෙම පට්ට ලස්සන්ට ගහලා තියනවා.
බැලුවාට පාඩුවක් නැති , කම්මැලි...