1. DCSDj

    කඩයකට නමක්

    සෙට් එක කොහොමද... කඩයක් ගත්තා අද.. Chinese Restaurant Type කෑම කඩයකට දාන්න හොද නමක් කොටාගෙන යමු..Rice and curry , Koththu, pastry , hoppers, string hoppers, sweets, soft drinks, submarine, Chinese foods සිංහල නමක් නම් සුපිරී ජයවෙවා!!! Bump ------ Post added on 1682518086
  2. DCSDj

    කබානා හෙල්ප් Ideas and Investments

    මචංලා… මේක මගේ Property එකක්, මේක තියෙන්නේ කඩුගන්නාවේ කදුමුදුනක.. අක්කර 2කට වඩා තියෙනවා, මේකේ මම Cabana හරි Eco Type” Tourism පැත්තට හරියන දෙයක් කරන්න බැලුවේ.. මට මේකට Invest කරන්න Local Or Foreign Investorsලා හොයාගන්න Contact එකක් සෙට් කරගන්න ඕන.. මේක කරගන්න පුළුවන් විදිය...
  3. DCSDj

    13 Pro Max Unbox ❤️

    අන්බොක්ස් කරන එකේ වීඩියෝ එක, මගේ ත්‍රෙඩ් එකේ සමහර අය කියලා තියෙනවා හිස් පෙට්ටිය විතරයි කියලා. ඕහ් නෝ … පස්සේ කැමරා රිවිව් ටික අරන් එන්නම්, ❤️ මේක මගේ සිගිති ආතල් එකක් පමණයි, සීරියස් ගන්න එපා මූ ටිප් ටොප් වීඩියෝ එකකුත් කරා කියලා 😁 ------ Post added on 1641524777 Bump ------ Post added on...
  4. DCSDj

    iPhone 13 Pro Max 512GB එකක් ගත්තා ❤️

    2022 ජය වේවා සියළු දෙනාටම ❤️❤️ වෙනදා වගේම ත්‍රෙඩ් එකකුත් දැම්ම එළකිරි එකේ පුරුද්දට 😎 බඩු සුපිරී, කැමරා එකේ කොලිටිය 100% ඩිස්ප්ලේ එකත් 100% මටනම් මේක සුපිරී ජයවේවා සින්හළු ❤️❤️
  5. DCSDj

    ඔන්න ඉතිං මාත් ගත්තා 🍎

    ඔන්න ඉතිං මාත් ගත්තා 12 pro max 512gb එකක් එක වෙනම ෆීල් එකක් යාලොස් ...❤️❤️ pro එකක් ගන්න ඉන්නවානම් කෙලින්ම pro max එකකට යන්න.. බැටරි කැමරා ඩිස්ප්ලේ next upgrade 🍎💯
  6. DCSDj

    Hori

    මේක ගහන්නම PC එකකුත් හැදුවා, නිවාඩු දවස් ටිකේ ගහනවා එකෙන්ම . මාරම ගේම් එකක් මේක, තියෙන අමාරුවට ඊයේ රෑ ඩවුන්ලෝඩ් කරා ❤❤
  7. DCSDj

    ගෙනාවා ගෙනාවා චුටියෙක්ව 😍

    ගෙනාවා ගෙනාවා CAT 312CL බ්‍රේකර් ගහන්න චුටියෙක්ව ❤️❤️❤️
  8. DCSDj

    අහෝ දෙවුදත් නොදුටි මොක්පුර.. ⚠️

    යකෝ ඔක්කොටම ඉස්සර අර නාග චම්පල ටිකව පන්නන්න ඕන.. මම හිතන්නේ බුදු වෙන වෙලාවට ආපු මාර දුවරු කියලා.. 😢😢😢😢😢😢😢 මහණකම කියන දේ මුලින්ම අවබෝධ කර නොගත් ,බුදු හිමි යනු කෙබඳු කෙනෙක්ද යන්න අවබෝධ කර නොගත් චිවර පමණක් දරන්නෝ. දහම ඇත සැඟවිලා... ඔවුන් වී ඇත මංමුළා 😔
  9. DCSDj

    දැන් තියෙන එක ලබ්බට කෝටු ගහලා වගේ

    මෙන්න මේ ෆොන්ට් එකවත් දාපන් ජීටීයෝ ❤ දැන් තියෙන එක ලබ්බට කෝටු ගහලා වගේ 🙄😝 BMW එකක් ඇල්ටෝ කරා වගේ මේක දැන් 🤪 fuel හොදට වැඩ කරනවා කියලා ඉන්දියන් වලට මාරු උණා වගේ 🙄🙄🙄🙄🙄🙄🙄
  10. DCSDj

    අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා Time-lapse ❤️

    අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා Time-lapse ❤️ Curfew අයින් කරපු දවසේ වැඩ ටික බලන්න ස්කූටර් එකේ ගහින් ගෙදර එනගමන් අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා Time-lapse vXPX7x2KJXo
  11. DCSDj

    Kello Mehemai 😂

    කියන්න දෙයක් නෑ.. තවම හිනා යනවා WedPsGWAc4M
  12. DCSDj

    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    සුභ අලුත් අවුරුද්දක් වේවා ! එළකිරි වාසී සියළු දෙනාට සියලු උවදුරු දුරු වේවා සියලු රෝග නැසේවා සියලු අන්තරාය දුරු වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා....:cool: සාමය,සතුට,සෞභාග්‍ය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ! Covid-19 වෛරසය පැතිරීම වලකා අලුත් අවුරුද්ද යහපත් ලෙස සමරමු... 🙏🏻
  13. DCSDj

    Need Gaming PC/PS 4 in Kandy

    නුවර අවටින් Gaming PC එකක් විකුනන්න තියෙන කෙනෙක් ඉන්නවානම් දැනුවත් කරන්න, ඇවිල්ලා අරන් යන්න පුළුවන්. ලොකු ගානකට නෙවෙයි, මේ ටිකේ කරන්න පොඩි එකක් තිබ්බොත් ඇති..:yes: PS4 එකක් හරි කමක් නැහැ, අකුණු වලට පින්සිද්ද වෙන්න හොද ගානකට කෙල උනා , දැන් සනීපයි :no:
  14. DCSDj

    ඩිරෙක්ට් ෆිල්ම්ස් ඔන්න

    ඩිරෙක්ට් ෆිල්ම්ස් ඔන්න ඇදිරි නීතිය අස්සේ ෆිල්ම් TV Series ටිහොයන්න ගහින්ම ඩේටා ටිකත් නාස්ති කරගන්නේ නැතුව මෙන්න මේ ලින්ක් වලින් ස්ලෝ වෙන්නේ නැතුව බාගන්න දරුවනේ.... MOVIES https://drive.google.com/drive/u/0/mobile/folders/1z9TE9dCdWe1epUWxHbpCZSSUoAF4DQdj TV Series...
  15. DCSDj

    Engagement/Divorce Help

    කෙලින්ම සිද්දිය මේකයි අපේ තාත්තගේ නංගිගේ දුව, “ මගේ අක්කා” දැන් අවුරුදු 3කට කලින් රෙජිස්ටර් උනා, පොඩි පාර්ටි එකක් අරන්.. ඊට පස්සේ මාස 2කකට පස්සේ අර කොල්ලා රට ගියා, පොර කලින් හිටියෙත් රට තමා... අයෙත් පොර ගියා ඩුබායි. ඉතින් 2017 ට පස්සේ මනුස්සයා ලංකාවට අවෙත් නෑ, රට යන්නත් සල්ලි වගයක් ඉල්ල...
  16. DCSDj

    චූටී මල්ලී සමග භාතිය පොඩි කාලේ

    චූටී මල්ලී සමග භාතිය පොඩි කාලේ මුං පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැනේ... ගායකයා සුපිරි ගායකයෙක් වෙලා, අනිත් ගායකයා විහිළු කාරයෙක් වෙලා.. kT3Z_nDBNsE සන්තුෂ් වෙනුවට පොඩි මල්ලී හිටියනම් කොහොම වෙයිද? මොනවා උනත් ඒ කාලෙත් TNL පෙන්නේ නෑ, දැනුත් පෙන්නේ නෑ
  17. DCSDj

    මැණික් Expertලා එන්න

    මැණික් Expertලා එන්න මචං මේක මට හම්බ උනා, එත් මේක ටිකක් මැදින් පුපුරලා, මේ මැණික් ගැන දන්න කෙනක් පොඩි විස්තරයක් දාන්න.. හම්බ වෙනකොට පයට පෑගිලා උනත් හම්බ වෙනවා, ඒත් මේක පුපුරලා නිසා වටිනාකම අඩු වෙනවද ගොඩාක්?
  18. DCSDj

    Black Label Or Jack Daniel Need

    Black Label Or Jack Daniel තියෙනවානම් pm එකක් හරි කොමෙන්ට් එකක් හරි දාන්න, 1 ලීටර්, 10ක් වගේ ඕන, තියෙන අය කියන්න, එක දෙක හරි කමක් නැහැ
  19. DCSDj

    මමත් ගත්ත ඉතිං iPhone 11 Pro Max 512GB එකක්

    මමත් ගත්ත ඉතිං iPhone 11 Pro Max 512GB එකක් මමත් ගත්ත ඉතිං එකක් iPhone 11 Pro MaX 512 GB Midnight Green 🍏 හිතුවට වඩා පට්ට, ගෙවන ගානට කලකිරීමක් නෑ
  20. DCSDj

    New Whtsapp Lock ❤️

    කට්ටිය මොකද වෙන්නේ? :love: Free Time එකක් සෙට් උනා හැදුවා YouTube චැනල් එකක් , ලයික් එකක් දාලා SUBSCRIBE පාරක් දාලා පොඩි සප් එකක් දෙමු නේද? :love: අලුතෙන් ආපු WHATSAPP‌ LOCK එක ගැන තමා මේකෙන් පෙන්නන්නේ , දන්නේ නැති කට්ටියට වැදගත් වෙයි කියලා හිතනවා, Version 2.19.20 ඉදන් මේක වැඩ :yes...

    No contents