Black Label Or Jack Daniel Need

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Black Label Or Jack Daniel තියෙනවානම් pm එකක් හරි කොමෙන්ට් එකක් හරි දාන්න, 1 ලීටර්, 10ක් වගේ ඕන, තියෙන අය කියන්න, එක දෙක හරි කමක් නැහැ


    02047-CF8-FCC2-4-D33-86-FD-56-E47-E8-B5-F41.jpg


    E74-F22-EF-C751-4499-BE4-A-97-AA52-C35920.jpg
     
    Last edited:
    • Like
    Reactions: sarinduw

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ballantine-whiskey-1-litre3.jpg


    Ballantine's Whisky 1L , 2ක් දෙන්නම් ඕන නම් 5500/= යි 1ක් , හැබැයි බඩු තියෙන්නේ මාතර
     
    • Like
    Reactions: DCSDj

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    එකක් දියන්
    2,750 කට

    බෑ මචෝ , අපි පාර්ටියකට 15ක් ගෙනත් ඉතුරු උන කිහිපයෙන් අන්තිම දෙක දෙන්නේ , අපි ගෙනාපු ගානටම තමයි දෙන්නේ මචං , 5500/= යි 1ක්
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බෑ මචෝ , අපි පාර්ටියකට 15ක් ගෙනත් ඉතුරු උන කිහිපයෙන් අන්තිම දෙක දෙන්නේ , අපි ගෙනාපු ගානටම තමයි දෙන්නේ මචං , 5500/= යි 1ක්

    අහ් උබ 5500 කිව්වේ එකකට ද :baffled:
    සොරි අහ්
     
    Last edited:

    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    adoo dakka kal. man kalin pm ekakuth damma reply ekak nathi nisa man hithuwa ubawade atharala dala athi kiyala:D

    Nee machan mangalaya meeka kewa. Den bottles eliyata enawa adui. Awath vat 69 range eke bottles hamba wenne nee..
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මට බඩු ටිකක් සෙට් උනා, තව තියෙනවනම් කියන්න, පට්ටම සාධාරණ මිලකට සෙට් උනේ

    [
    69-D0-F0-AC-6-D90-47-A1-8-C58-623-A2-CAA60-A8.jpg


    0337-B795-AEDE-4-FD0-83-D5-FB220-F7-CAA49.jpg


    ACBD81-EA-33-DD-4-BEF-BC3-E-A7427-CFD9031.jpg