එලකිරිවරුනි, මට උදව්වක් ඕන. දන්න මහතෙකු හෝ මහත්මියකු උදව් කරන්න. බම්පියක්වත් දාගෙන යන්න. දෙන්න දෙයක්නම් නෑ, කට පුරා ස්තුතියක් කරන්නම්. :D:yes:
iOS 7.0.4 jailbreak කරන්න විදියක් නැද්ද evasi0n7 ඇරුනහම? අඩු තරමේ downgrade කරගන්නවත්? දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා. බැරි උනා. redsn0w තමයි try කරේ. තාම...