ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,279
    917
    113
    මහා බ්‍රිතාන්‍ය
    ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !



    CoverPage_zpsaca693ba.jpg


    සුභ දවසක් වේවා හැමෝටම !! මගේ ලන්ඩන් සංචාර ලිපි පෙලේ තවත් අලුත් පියවරක් ඉදිරියට තබන්න හිතුවා. දාන්න හිටියෙනම් වෙන දෙයක්. එත් උණු උණු බඩු ටිකක් අපේ යාළුවො එක්ක බෙදා ගන්න හිතුනා. අනික් ඒවා පස්සේ බැරියැ :P. අපේ බඩියා දවසක් මගෙන් ඇහුව 221b, බේකර් වීදියට ගිහින් තියනවද කියල? ඔන්න ඒ නිසාම ආයිත් දවසක් ගිහින් පින්තුර ටිකක් අරගෙන ආවා කොල්ලෝ කෙල්ලෝ එක්ක බෙදා හදා ගන්න. :D


    Reason_zps71c7b724.jpg


    බන්ටු එලකිරියට ඇවිත් වසරක් පිරෙන්නත් ආවා. හොඳ මිත්‍රයෝ පිරිසක් එලකිරිය තුලින් අඳුරගත්තා. ඒ වගේම වැදගත් ලස්සන ලිපි කියෙව්වා. ඒ සියල්ල කරපු ඔබලාට ගොඩක් ස්තුතියි !! :love:

    221b, බේකර් වීදිය කිව්වහම නොදන්නා පොඩි එකෙක් නෑනේ. අපි එහෙනම් ලෑස්ති වෙන්නේ ෂර්ලොක් හෝම්ස් මහත්තයාගේ නිවසට යන්නයි. වැඩි කතා මොකටද? අපි ගමන යමු.:cool:

    (
    පින්තුරනම් එමටයි. එත් ඔක්කොම දාන්නේ නෑ.) :no:

    එහෙනම් බේකර් වීදියෙන් බහිමු. දන්නවනේ කොහෙද තියෙන්නේ කියල??
    :yes:

    DCS0011_zps1f428737.jpg


    මේ තියෙන්නේ බේකර් වීදිය..
    ;) අර කෙලවරේම තමයි ගේ තියෙන්නේ.

    DCS00150_zps5fe1c195.jpg


    මෙන්න හරියටම තැන.

    DCS0012_zpsed4cdda5.jpg



    ටිකටුත් ගත්තයි කියමුකෝ. :rolleyes:

    DCS0014_zps9aab0d97.jpg


    අප්පේ පෝලිමේ දිග. පැයක් විතර ඉන්න උනා. :angry:

    DCS0013_zpsc642d994.jpg


    මේ තියෙන්නේ නිවසේ ඉදිරිපස. වර්තමාන සැලැස්ම ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මෙය තට්ටු 4කින් සමන්විතයි. Ground floor එකේ souvenir shop එකක් තියනවා. පළමු මහලේ ෂර්ලොක් මහතාගේ කාමරය සහ විසිත්ත කාමරය පිහිටා තිබෙනවා. දෙවන මහලේ Dr. වොට්සන් සහ හඩ්සන් මහත්මියගේ කාමරය ද තෙවන මහලේ තවත් කාමර 2ක්ද තිබෙනවා. ඊටත් ඉහල කුඩා අට්ටාලයේ නාන කාමරය තිබෙනවා.


    DCS0015_zps06830581.jpg


    ලී පඩිපෙලේ උඩට නගිමු.:D

    DCS0016_zps1e16616e.jpg


    කුඩා කාමරයක ඇති කුඩා ඇඳ. වෙන කාගේද ෂර්ලොක් මහත්තයාගේ මිසක්. :shocked:

    DCS0017_zps2f2442ce.jpg


    ලෝ ප්‍රකට රහස් පරික්ෂකයාගේ උපකරණ කට්ටලය.

    DCS0018_zpsd5ef01ad.jpg


    කබා(නා) නෙමෙයි කබා :nerd:

    DCS0019_zpsfc126eb8.jpg


    භාවිත කරන ලද දුම් පයිප්ප කීපයක්


    DCS00110_zpsa3782ef5.jpg


    මේ විසිත්ත කාමරයේ කෙළවරක ඇති කුඩා කෑම මේසය.
    :)
    "මැට්සන් ඔය රෝස් පාන් බාගයයි ලූනු පෙත්තයි මෙහාට ගෙනෙන්"

    DCS00111_zps5adfd15c.jpg


    වෙහෙස නිවූ වයලීනය

    DCS00112_zps5dbbe5f1.jpg


    පර්යේෂණ සඳහා යොදාගත් උපකරණ. ඔය රත්තරන් පාටට තියෙන්නේ අන්වීක්ෂය. :cool:

    DCS00113_zpsa7835f86.jpg


    මේක අර අහවල් එක. පෑ තැටිය. මොකටද පාවිච්චි කරන්නේ කියල දන්නවනේ?? :confused:

    DCS00115_zps5e33e890.jpg


    විසිත්ත කාමරයේ කොටසක දර්ශනයක්

    DCS00116_zps6c07115a.jpg


    දැන් මේ අපි ආවේ වොට්සන් මහත්තයාගේ කාමරයට.
    මේ පින්තූරේ හොඳට බලව්. :baffled:


    DCS00118_zps34f533c9.jpg


    දැන් මේක. මොකක්හරි මීටර් උනයි?
    :D

    DCS00117_zps5642b4a9.jpg


    ඩිෂුම් ...


    DCS00119_zpsb1b766c2.jpg


    වොට්සන් මහත්තයාගේ වෛද්‍ය උපකරණ සහ පොත් පත්

    DCS00120_zpsf650c2b6.jpg


    " බඹරා වගේ විසේකාරයා.."

    DCS00121_zpsd0e5ac72.jpg


    "සමනලයා වාගේ හරි හැඩකාරයා
    .." :oo:

    DCS00122_zpsbf5759ac.jpg


    හෝම්ස් මහතාගේ තොප්පිය සහ භාවිතා කරන ලද තවත් උපකරණ

    DCS00123_zps45dbfe73.jpg


    හඩුසන් මහත්මියගේ කාමරය
    :P

    DCS00124_zpsd06c163a.jpg


    කාගෙන් අත්පත් කරගත්ත එකක්ද කියලනම් බලන්න බැරි උනා
    :(

    DCS00125_zps50163690.jpg




















     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,279
    917
    113
    මහා බ්‍රිතාන්‍ය

    තැපැල් මහතා ගෙනා තෑගි පාර්සලය. කන් පෙති දෙකක්
    :shocked::shocked:

    DCS00126_zps932f52a7.jpg


    විවිධ පුද්ගලයන් විවිධ ඝාතන සඳහා යොදා ගත් තියුණු ආයුධ
    :shocked::angry:

    DCS00127_zpsde2d05db.jpg


    හඩ්සන් මහත්මියගේ මෙව්වා එක.


    DCS00128_zps8ae04aeb.jpg


    :eek::eek::eek:

    DCS00129_zpsdc5656bb.jpg


    හඩ්සන් මහත්මියගේ තොප්පිය සහ සපත්තු

    DCS00130_zpsc42ba157.jpg


    :love::love:
    "හෝම්ස් මහත්තයා, නවතින්න වෙන තැනක් හොයා ගත්තොත් හොඳයි."

    DCS00131_zpsb4383c98.jpg


    සුදු බිත්තියේ ලේ ඇඟිලි සලකුණ.
    "The blood finger සලකුණ of the white wall "
    :lol:

    DCS00132_zpsc1aed8bc.jpg


    "The man with වෙස්face and gloves"

    DCS00133_zps8a653b1a.jpg


    දිනපොත 1898

    DCS00134_zpse3c159d1.jpg


    "මගේ දයාබර වොට්සන්,

    -මීට SH
    "

    DCS00135_zps9f624e1b.jpg


    හඩ්සන් මහත්මියගේ උපකරණ


    DCS00136_zps23615a56.jpg


    ඊක්. :eek::eek:


    DCS00137_zpsf33fd416.jpg


    අපි දැන් යන්නේ තෙවන මහලටයි.
    මේ මහලේ එක එක සිද්ධි මේ අකාරයෙන් නිර්මාණය කර තිබුනා.

    "The man with the twisted lip"
    :sorry:

    DCS00138_zpsb817a617.jpg



    DCS00139_zps120e73f1.jpg


    DCS00140_zps68606921.jpg


    කියවලම බලන්නකෝ


    DCS00141_zps6b5bd3bc.jpg


    අන්ධකාරය දුර කල ලාම්පුව


    DCS00142_zps0653d042.jpg


    උඩ ඉඳන් බැලුවහම ෂර්ලොක් මහත්තයටත් මෙහෙම පේන්න ඇති නේද? :baffled:

    DCS00143_zpsecadd456.jpg


    දොස්තරගේ වැඩ. මේ ඇත්ත කුරුල්ලෝ. මේ වගේ තව ඒවා තිබ්බා, සමනලයෝ එහෙමත්.
    :yes:

    DCS00144_zpsda9e1b77.jpg


    වටිනාම ස්ථානය. වැඳපල්ලා :P:lol:

    DCS00145_zps19e65c7b.jpg


    එළකිරි ඔබ වෙනුවෙන්මයි
    :rofl::rofl:

    DCS00146_zps4dde21aa.jpg


    මේවත් අරගෙන යද්දී කොහොමට තියෙන්න ඇත්ද?
    :dull:

    DCS00147_zps7f5ac439.jpg


    "වොට්සන් මහත්තයා, මොනවද අද උණුසුම් පුවත්? කියමු බලන්න."

    DCS00148_zps41dd0d46.jpg


    බිම් මහලේ ඇති සිහිවටන පිරුණු අලංකාර සාප්පුව. :love:

    DCS00149_zps17eecfa3.jpg


    කොහේ ගියත් සිහිවටයක් ගෙනෙන බන්ටු මිලදී ගත් දේ
    :)

    DCS00151_zpsf71dfe3c.jpg




    එහෙනම් ගිහින් එන්නම්. කමන්ටුවක් දාන්න අමතක කරන්න එපා.

    මම පුරුද්දක් විදියට thread එකක් නිර්මාණය කලාට පස්සේ friend list එකට VM එකකින් දැනුම් දෙනවා. බලන නොබලන එක ඔබ සතුයි. එත් කෙනෙක් කිව්වොත් "බලන්න වෙලාවක් නෑ" වගේ දෙයක් ඒ නිර්මාණය කරපු කෙනාට මොන වගේ හිතෙනවා ඇත්ද? එහෙම කරන උදවියත් ඉන්නවා. බලන්නේ නැත්තම් කටපියාගෙන ඉන්න අර වගේ දේවල් නොකියා. එහෙම උදවියට තව දුරටත් ආරාධනා කරන්නේ නෑ.

    හැමෝටම ජය !!
    :cool:

    උපුටා ගන්නේනම් කතෘ අවසරය අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න

    බන්ටු
    11.gif















     
    • Like
    Reactions: Manash

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,533
    113
    මහපොලව.....
    මචං බන්ටු ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
    ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?

    මම නම් දන්න තරමින් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් ඉදලා නෑ...නමුත් බේකර් වීදියේ ඔය තැන නම් තියනවා..........

    මොනව වුනත් ශ්‍රීමත් ආතර් ඔය චරිතය මවපු හැටි සහ අපරාධ/රහස් විමර්ශනයේ දී ෂර්ලොක් දෙන සහේතුක හේතු නම්, තව භද්‍ර කල්පයක් වුනත් පාඨකයන් ඇද බැද තබාවි!!!

    +8 ශිර්ෂප්‍රණාමිතව
     
    • Like
    Reactions: dinukasampath

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    57,928
    4,752
    113
    ත්‍රෙඩ් එකට කොමන්ට් කරන්න ඔන නිසාම ලොග් උනෙ නැත්නම් දැන් එලකිරියෙ ලොග් වෙලා පොස්ට් දාන්නෙ නැහැ කියනවනවා විතරයි මෙ ත්‍රෙඩ් එකට එහෙම කරන්න හිතුනෙ නැහැ මොකද මට දැනුනා මමත් 221b වලට ගියා කියලා ෆට්ට මචන් තව ටිකක් විස්තර තිබුනානම් තවත් ෆට්ට කොහොම උනත් බොක්කෙන්ම තැන්කු කිවුවා
    රෙප්+ 17 බඩියාටත් තැන්ක්ස් උබව මෙ ත්‍රෙඩ් එක වෙනුවෙන් යොමු කර එකට
    සංචාරක අංශයට දාන්න තිබුනෙ ත්‍රෙඩ් එක එතකොට ගොඩ කාලයක් උඩින්ම තියෙවි අනි ඔන කෙනෙකුට හොයන්න පහසු වෙයි එ නිසා මොඩ් ට කියලා මාරු කරවන්න :cool:;)
    1.gif

     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,279
    917
    113
    මහා බ්‍රිතාන්‍ය
    මචං බන්ටු ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
    ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?

    මම නම් දන්න තරමින් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් ඉදලා නෑ...නමුත් බේකර් වීදියේ ඔය තැන නම් තියනවා..........

    මොනව වුනත් ශ්‍රීමත් ආතර් ඔය චරිතය මවපු හැටි සහ අපරාධ/රහස් විමර්ශනයේ දී ෂර්ලොක් දෙන සහේතුක හේතු නම්, තව භද්‍ර කල්පයක් වුනත් පාඨකයන් ඇද බැද තබාවි!!!

    +8 ශිර්ෂප්‍රණාමිතව


    ඉස්සර චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවන කාලේ එහෙම මමත් හිතාගෙන හිටියේ මනකල්පිත පුද්ගලයෙක් කියල තමයි බන්. එත් මේවා දැක්කහම එහෙම නෑනේ, කව්රුහරි කෙනෙක් ඉඳල තියනවනේ කියල හිතුනා. මටත් ඕක පොඩි ප්‍රශ්නාර්ථයක්:confused::confused:. එතකොට මේ පැරණි බඩු කාගේද:confused:?
    1880 කීයෙද මන්ද ඉඳන් 1910 වගේ වෙනකන් මෙතන ජීවත් උනා කියල සඳහන් වෙනවා. හැබැයි මැරුණු වර්ෂයක් ගැන මුකුත් කියල නෑ.
    බොහොම ස්තුතියි කමන්ටුවට !! :D
     
    • Like
    Reactions: dinushamotion

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,279
    917
    113
    මහා බ්‍රිතාන්‍ය
    ත්‍රෙඩ් එකට කොමන්ට් කරන්න ඔන නිසාම ලොග් උනෙ නැත්නම් දැන් එලකිරියෙ ලොග් වෙලා පොස්ට් දාන්නෙ නැහැ කියනවනවා විතරයි මෙ ත්‍රෙඩ් එකට එහෙම කරන්න හිතුනෙ නැහැ මොකද මට දැනුනා මමත් 221b වලට ගියා කියලා ෆට්ට මචන් තව ටිකක් විස්තර තිබුනානම් තවත් ෆට්ට කොහොම උනත් බොක්කෙන්ම තැන්කු කිවුවා
    රෙප්+ 17 බඩියාටත් තැන්ක්ස් උබව මෙ ත්‍රෙඩ් එක වෙනුවෙන් යොමු කර එකට
    සංචාරක අංශයට දාන්න තිබුනෙ ත්‍රෙඩ් එක එතකොට ගොඩ කාලයක් උඩින්ම තියෙවි අනි ඔන කෙනෙකුට හොයන්න පහසු වෙයි එ නිසා මොඩ් ට කියලා මාරු කරවන්න :cool:;)
    1.gif


    විස්තර ලියන්න කම්මැලියි බන්. නැත්තම් මේ මොනවද කොළ වගයක වැල්වටාරම් තොගයක් තියනවා.
    එල එහෙම කරමු. මන් කියල යවන්නම්.
    Thanks උඹට !!! අයිත එන වෙලාවක කියපන්, 1ට යන්න ඇහැකි. :yes::D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    57,928
    4,752
    113
    බන්ටු;15160808 said:
    ඉස්සර චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවන කාලේ එහෙම මමත් හිතාගෙන හිටියේ මනකල්පිත පුද්ගලයෙක් කියල තමයි බන්. එත් මේවා දැක්කහම එහෙම නෑනේ, කව්රුහරි කෙනෙක් ඉඳල තියනවනේ කියල හිතුනා. මටත් ඕක පොඩි ප්‍රශ්නාර්ථයක්:confused::confused:. එතකොට මේ පැරණි බඩු කාගේද:confused:?
    1880 කීයෙද මන්ද ඉඳන් 1910 වගේ වෙනකන් මෙතන ජීවත් උනා කියල සඳහන් වෙනවා. හැබැයි මැරුණු වර්ෂයක් ගැන මුකුත් කියල නෑ.
    බොහොම ස්තුතියි කමන්ටුවට !! :D

    ශර්ලොක් කියලා මනුස්සයෙක් හිටියෙ නැහැ ඔය ඩොයිල් මහත්තයාගෙ බඩු වෙන්න ඔන එ එ අවස්තාව නිරුපනය වෙන විදියට හදපු ඩොක්ට වොට්සන්ගෙ චරිතය තමයි ඩොයිල් මහත්තයාගෙ චරිතය හොම්ස් කියන්න සදහටම ජිවමාන වෙන විදියට මවපු චරිතයක් විතරයි :yes::cool:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,279
    917
    113
    මහා බ්‍රිතාන්‍ය

    ප්‍රතිචාර පලකල peter 001, spamcheck admin ට, Executer , pathum madu , lasperera 444, පිස්සු පුසා, දත් කිඹුල් දන්ත වෛද්‍යතුමා, dwpsg , Rockey ssr, mldarshana , kmc , ගයාන් සහෝ, Wolverine ඇතුළු සියල්ලට තුති !!
    :D:D
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,311
    551
    113
    කන්ද උඩරට
    mama ahala thiyana widihata SH and watson kiyana nam deka witharayi wenas oya dekama anwartha nama sr. arthur conan doyle kiyanne watson charithayatamayi sh ge aththa nama nam mathaka nea godakma siddi aththatama wuna ewa thama

    tfs rep ++