අලගල්ල - Alagalla Mountain Range
Hiking සහ camping කරන අයටනම් යන්න කියාපු තැනක් .අමාරුවෙන් හරි ගියාට පාඩුවක් නම් වෙන්නේ නැහැ. මුහුදු මට්ටමේ ඉදල මීටර් 1140ක් ලොකු කන්දක්
ශ්‍රී ලංකාවේ මධ්‍යම හා සබරගමු පළාත් දෙකටම මායිම්ව, අවට ඇති බතලේගල (බයිබල් රොක්), උතුවන්කන්ද, දෙවනගල, අම්බුලුවාව, නකල්ස් කඳු...