මරුටි ඇල්ටො

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්ලා, ඇල්ටො වාහනයක් එක සර්විස් එකක් කරල ඊලග එක ආයෙ කිලෝමීටර් කීයෙන්ද කරන්න ඕනෙ? :confused:
     
    • Like
    Reactions: saja

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    Mineral oil දැම්ම නම් 5000km / 6 months.

    මම මචං කිලෝමීටර් 16000 න් සර්විස් එක කලා ඔටෝ මිරාජ් එකෙන්. උන් සර්විස් ටැග් එකේ ලියල තියෙනව කිලෝමීටර් 18000 න් සර්විස් කරන්න ඕනෙ කියල.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම මචං කිලෝමීටර් 16000 න් සර්විස් එක කලා ඔටෝ මිරාජ් එකෙන්. උන් සර්විස් ටැග් එකේ ලියල තියෙනව කිලෝමීටර් 18000 න් සර්විස් කරන්න ඕනෙ කියල.

    should be a mistake. 5000 km or 6 months. :)
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    මම මචං කිලෝමීටර් 16000 න් සර්විස් එක කලා ඔටෝ මිරාජ් එකෙන්. උන් සර්විස් ටැග් එකේ ලියල තියෙනව කිලෝමීටර් 18000 න් සර්විස් කරන්න ඕනෙ කියල.

    Uba wheel alignment ehma karagattada?