මචං එහෙනම් කියන විදිහට ඔන්ලයින් ගෙන්නන එක ෂේප් වගේ නේද? මම ගීක්බයින් - http://goo.gl/B2H8VP එකේ බැලුවෙ මෙන්න මෙක.
මෙහෙම ගෙන්නද්දි ලංකාවට එද්දි අපිට ටැක්ස් වදින්නේ නැද්ද? නොමල් පොස්ට් එකේ අවුලක් නැතුව එයිද?
අනික වටිනා කම අඩු කරලා එවන්න කියලා සේලර්ට මැසේජ් එකක් දාන්නේ කොහොමද? මම චෙකවුට් එකට...