1. AL1717

    XIAOMI SMARTPHONES SALE Jan 14

    Note 3 එකනම් පට්ට තමයි... මේ මම ගත්ත ගෝල්ඩ් වර්ෂන් එක...
  2. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    MIUI 7 | Stable eka.
  3. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    ඇති යන්තං.. ජය වේවා!
  4. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    උඹේ ඔය පික් එකේ තියෙන විදිහට තමය මගෙත් ෆින්ගර් ස්කැනර් එක තියෙන්නේ.. හැබැයි දෙවනි ෆින්ගර් කියන එක කළු අකුරෙන් තියෙන්නේ අන්තිමට true කියලා තියෙන්නේ.
  5. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

  6. AL1717

    Robinhood in Sri Lanka Herne Real Life

    සුපර්ර්!!
  7. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    සහෝලා දන්න කෙනෙක් කියන්නකෝ ෆොන් එක චාර්ජ් කරද්දි පැය 8ක්ම දාන්න ඕනේද? නැත්නම් 100% කම්ප්ලිට් උනාම ඇතිද කියලා?
  8. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

  9. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    අප්පට සිරි එහෙමත් ස්ටොරියක්ද? ගම කනවා නේ. බය වෙන්න, දුක් වෙන්න කාරී නැහැ, අපේ ශියෝමි ගැන්සිය උබට ෆුල් සප් එක දෙයි ඕක ගොඩ දාන්න.
  10. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    එළස්ස්!!! තැන්ක්ස් වේවා. :) එළස්ස්!!! තැන්ක්ස් වේවා. :)
  11. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    MIUI 7 | Stable කියලා තියෙන්නේ? ඕකද?
  12. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    නැත...
  13. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔන්න එහෙනම් ෆොන් එකක් ගන්න හිත හිත හිටපු වෙලාවේ මේ ත්‍රේඩ් එක දැකලා හිත ගිය මේ භාණ්ඩේ ඔන්න අද ආවා..;) ටැක්ස් එක 610ක් වැදුනා... 8 වෙනිදා ශිප් කරපු එක අද මෙන්න ඔෆිස් එකටම ආවා. ;) මේ වෙලාවේ නන් අයුරින් උදව් කරපු සේරම සහෝදරවරු සෙට් එක මතක් කරනවා. ඉදිරියටත් සහෝලාගෙන් උදව් බලාපොරෙත්තු වෙනවා.! ජය වේවා!
  14. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    උඹත් නෝට් 3 එකක් නේ දැම්මා කිව්වේ? තාම නැද්ද බං.. මගේ එක නම් ඔන්න ඊයේ රැ ෆ්ලයිට් එකේ ඇවිත් අද කොළඔට සැපත් වුනා කියලා තියෙනවා.
  15. AL1717

    DSLR එකක්_ඕනෙද?

    එළස්ස් නියම ත්‍රේරේඩ් එක... ලොකු ආසාවක් තිබ්බා කෑම් එකකට.. එත් සල්ලි තමයි ප්‍රශ්නේ වුනේ... ජය වේවා!
  16. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    බැරිම තැන ඊයේ කතා කලා. ප්‍රිසෙල් අයිටම් එකක් නිසා. දැනට ස්ටෙ‍ොක් නැහැ ලු. ආපු ගමන් චෙක් කරලා බලලා එවන්නම් කිව්වේ... :)
  17. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    තාම ප්‍රොසෙසින් ලු! එපා වෙනවා.. කවදා එවයිද මන්දා...? බම්ප් වේවා!
  18. AL1717

    මෙන්න 2016 අලුත්ම TV Series එක Second Chance 2016

    elazz!! kollo... thaama web rip.. HDTV ma balamu.. Jaya wewa!
  19. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    එලස්ස්!!! මේ තියෙන්නේ එකට දෙකක්ම.. හම්මේ... ආසාවේ බැ දැක්කම..
  20. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    එහෙම නැතිවෙයි කියලා හිතනවා. කලින් ෆෝන් ගෙන්නපු මැන්ස් කෙනෙක් තමයි කිව්වේ ඔහොම දාන් කියලා. බලමුකෝ ගීක් එකේ එකීයක් කිව්වා දාන්නම් කියලා..

    No contents