මේ කතාව මම e-mail එකකින් හොයාගත්තේ, ඒක සිංහලට පරිවර්තනය කරලා එළකිරි එකේ යාළුවන්ටත් කියන්නයි හදන්නේ
මේක අහල තියෙන අයත් ඇති, English එක සිංහලෙන් ලියද්දි පොඩි පොඩි (සමහරවිට ලොකු ලොකු) අඩුපාඩු වෙන්නත් පුළුවන්, ඒවා ගණන් ගන්න එපා
මේ කතාවෙ ඉන්නවා ගෑණුකෙනෙක් සහ ගෙම්බෙක්, කතාව කියන්න ලේසි වෙන්න ඒ...