ඇම්ඩා ගී ගණිතය
මේකත් මේ අපෙ ඇම්ඩා සහෝදරයගෙ රසවත් සිද්දියක්ම තමයි. ඇම්ඩට ගොඩාක් සිද්දි සිද්ධවෙන්නෙ ස්කොලෙදිම තමයි. මේකත් එහෙම වෙච්ච එකක්.ඇම්ඩ ගණිතයට ගොඩාක් දුර්වලයි ( ඕකා මොකකටද දුර්වල නැත්තෙ කියල මගෙන අහන්න එපා). ගනිතය උගන්නවන සර්වත් ඇම්ඩට වහ කදුරු වගේ. කොහොමත් මේ සර්ගෙ ඉගැන්වීම බොහොම කම්මෙලි නිසා ඇම්ඩ විතරක් නෙවෙයි අනිත් ලමයිනුත් හරිම කම්මැලිකමෙන් තමයි පාඩම ඉගෙනගන්නෙ. සර් ත් මේක දෙනගෙන හිටියා. දවසක් සර්ට මරු අයිඩියා එකක් ආවා. ගීතයක් ආකාරයට පාඩම උගන්වන්න ඕනෙ කියලා සර්ට හිතුනා. ඔන්න දැන් සර් තාලෙට ගනන් උගන්වනවා. ආ.. ළමා..යී… කියන්..න.. බලන්..න.. පහෙන්… දෙක…ක් කියලා කියනකොට ළමයි “තුනා..යී…” කියලා කියන්න ඕනෙ. “ප..හෙ..න් එකා…ක්…” කියනකොට “හතරා..යී..” කියලා කියන්න ඕනෙ. ටික වෙලාවක් යනකොට ඇම්ඩාට මේකත් මහ වදයක් වගෙ දැනුනා. සර් දැන් ළමයින්ව නැගිට්ටලත් “ගී ගණිතයෙන්” ප්රශ්ණ අහනවා. ඇම්ඩා අකමැතිම දේ තමයි නැගිටවලා ප්රශ්ණ අහන එක, ඇම්ඩගෙ ටීචර්ස්ලත් අකමැතිම දෙයක් තමයි ඇම්ඩව නැගිටවල ප්රශ්ණ අහන එක (මොකද ඇම්ඩගෙ කට හොඳ නෑනෙ.) කොහොමින් කොහොම හරි ඇම්ඩගෙ වාරෙත් ආවා. ඔන්න සර් මෙහෙම අහනවා. “ආ ඇම්ඩා.. කියන්…න… බලන්..න… තුනෙන්.. එකා..ක්…” ඇම්ඩා පැනපු ගමන් කිව්වා “දිගා…යි….” කියලා. පාඩම එතනින් ඉවරයි… ඇම්ඩත් ඉවරයි…
View Post on Facebook · Edit Email Settings · Reply to this email to add a comment.