වැඩ 3 fun katha..

ishan001

Active member
  • Sep 10, 2006
    327
    43
    28
    ඔන්න එකොමත් එක කාලෙක එක මනුස්පයෙක් මරුණට පස්සෙ අපායට තමයි ගියේ. ඔන්න ඉතින් යම රජ්ජුරුවො තමයි එක එකාට තමන්ගේ වැරදි ප්‍රමානය බලලා දඩුවම නියම කරන්නේ. යම රජ්ජුරුවො අපේ මෑන්ස්ගෙත් පවු පොත බලල එහෙම මූටත් දඩුවමක් නියම කරාලු. ඉතින් යමය කියනවලු මෙහෙම හා හහ් හහ් හා එම්බා නරපනුව අද උඹට වාසනාවන්ත දවසක් මම උඹට වැඩ 03ක් කරන්න දෙනව ඒක කරොතින් උඹට මේ නරකාදියෙන් ආපහු නරලෝකෙට යන්න පුලුවන් බොල කියල. ඔහොම කියල මූවත් අඩගහගෙන දොරවල් 3ක් ගාවට ගිහින් මෙන්න ගොයියො මේව තමයි උඹට කරන්න තියෙන වැඩ කියල දැන් ලිස්ට් එක කියවන්න පටන් ගත්තලු.
    මේ 1 වෙනි දොර ඇරියම තියෙනව කසිප්පු ගැලුමක්ම ඒක උඹ එක හුස්මට බීල ඉවර කරපිය…
    2 වෙනි දොර ඇරියම ඉන්නෙ ලොකු උල් දත් තියෙන නපුරු වලහෙක් උඹ ඒ වලහගෙ දත් ටික ගලවන්න ඕනෙ….
    3 වෙනි දොර ඇතුලෙ ඉන්නෙ ගුණසි0හ පුරෙන් ගෙනාපු ගෑනියෙක්(කවුද කියල දන්නවනෙ ) උඹට තියෙන්නෙ ඒකිව සතුටු කරන්න. ඊට පස්සෙ තොට යන්න පුලුවන් කිව්වලු….
    අපේ පොරත් හිතට හෙන ෆිට් එකක් අරන්,වෙන්න තියෙන දෙවල් හැටියට ඕව මොනවද කියල හිතල දැන් වැඩේට බැස්සලු.
    1 වෙනි දොර ඇරගෙන කසිප්පු බූලියම එක හුස්මට හිස් කරාලු, දැන් දෙවෙනි දොර තමයි,මෑන්ස් ඇතුලට ගියාලු දොරත් වහගෙනම. ගියා විතරයි කාමරෙන් එක එක සද්ද ඇහෙන්න ගත්තලු, යම රජ්ජුරුවොන්ගෙ ඇගෙත් හිරිගඩු පිපුනලු මේ සද්ද වලට
    මිනිත්තු 20 ක් විතර ගිහිල්ල ඇදුම් ඔක්කොම ඉරිල ඔලුවෙ ඉදන් යටි පතුලටම තුවාල වෙලා හීරිලා මෙන්න දොර ඇරගෙන එලියට ආවලු මිනිහ බොහෝම අමාරුවෙන් මෙහෙමත් අහගෙන
    කෝ අර ඉන්නවයි කියපු ලොකු උල් දත් තියෙන නපුරු කෙල්ල…..????