මචන් මේක suddenly ආව එකක් නම් ඉක්මනින් VP කෙනෙකුට පෙන්වගන්න . ඒ නැතත් කොහොමත් VP කෙනෙක් බැලුවම Psychiatrist කෙනෙකුට අවශ්‍ය නම් යොමුකරයි , dementia එකක් වෙන්න නම් අමාරුයි වයස අඩු නිසා නමුත් කියන්න බැහැ නේ , Acute stress එකකදිත් Amnesia එකක් එන්න පුළුවන්