උඹ දැන් ඉන්නේ කෙනෙක් කියන දෙයක් මනසට යන අවස්තාවක නෙවෙයි .හරියට මුනින් නවපු කළයක් වගේ ,වතුර පුරවන්න ට්‍රයි කලාට පුරවන්න බැහැ .
අනික ඔය ගැටලුව හැර වෙන එකක් සිහිවෙන්නෙත් නැහැ ,ගැටලුවෙන් මිදෙන පාරක් පෙනෙන්නෙත් නැහැ !
මේ ටික ඇත්ත නම් , උඹ උදව් ගන්න ඕන Psychological approach එකකින් ප්‍රශ්නය විසඳන...