classical conditioning කියන දේ ඔප්පුකරන්න කරපු ෆේමස් පරීක්ෂණයක් ඕක , චර්යාවාදී ඉගෙනුම් න්‍යාය, චර්යාවාදය හඳුන්වාදුන්න ජෝන් බී වොට්සන් තමා කලේ ! එනම් ස්වභාවික හෙවත් අනාරෝපිත උත්තේජයකට ආරෝපිත (උගත්) ප‍්‍රතිචාරයක් සම්බන්‍ධ කිරීම තුළින් නව චර්යා බිහි කරගත හැකි බව මින් පෙන්වයි .