බයික් එකේ යනකොට නමි ඉස්සරහින් , පස්සෙන් සහ දෙපැත්තෙන් එන වාහන ගැන හොද අවදානයෙන් යන්න ඹිනි. අපි වරදක් නොකලත් වෙන එකෙක් පිස්සුවක් කෙළියොත් අනතුරක් වෙන්න තියෙන අවස්තාව හුගක් වැඩියි. යන ගමන හදිස්සියක් නැත්නමි වෙිගය පැයට කි.මී . 40-50 ත් අතර යනව නමි තමයි වඩා හොද. බයික් එක එක පාර නවත්ව ගන්න පුලුවන්...