මට පෙශර් ද බන්?

wolsaj

Member
Dec 29, 2014
67
4
0
pressure

රෑ වෙද්දි හුස්ම තද වෙනව වගේ දැනෙනව සෙමත් නෑ හැමදාමත් එහෙමවෙන්නෙ නෑ මේ වෙලාවට තනිවෙලා කල්පනා කරද්දි තමයි හුස්ම තද ගතිය එන්නෙ. ඒ වෙලාවට නිකන් කැරකිල්ලක් වගෙත් එනව කකුල් දෙක පන නැතුව ඔලුව බර වෙලා වගේ. මේ පෙශර් ද බන්?
uba bonawa neda bona eka nawaththapan machan mulin.. adu wayasen pressure enna mula beema..
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මහ ලෙඩ වාට්ටුවක් බං.. උඹ නැති ලෙඩ හිතින් මවාගන්නවා..
    අනික උඹ නිතර නිතර ලෙඩින් කියලා හිතුවාම උඹ ඇත්තටම ලෙඩ වෙනවා..
    :yes:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ගංජා ගහන එක නවත්තාපන්..:lol:
    මත වතුර සිගා ඔක්කොම නවත්තාපන්. ඕව ගහනකොට පුදුම වෙන්නෙපා​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තනියම ඉන්නකොට එක එක ඒවා
    මතකෙට එන නිසා වෙන්නැති බන් පොඩ්ඩක් තනියම ඉන්න එක අඩු කරලා
    මනසට පොඩි විවේකයක් දීලා බලහන් ඒත් වෛද්‍ය ප්‍රතිකාරත් අමතක කරන්න එපා මචන් :D
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Oya ledema matath thiyanawa malli.
    Okata kiyanne anxiety kiyala. stress eka wadi unama enna puluwan.
    Doctor kenek hambela hariyatama confirm karaganna.
    Hitha kalabala kara ganna epa.