එලකිරියන්ස් .... මෙිකයි ප්‍රශ්ණේ. මගේ යාලුවෙක් ඉන්නව පිලිපින් වල. පොරගේ මොබයිල් නමිබර් එකට කොහොම කරත් කෝල් ගන්න බැහැ. 

(SKYPE, VIBE, TANGO කොල් නෙවෙයි) මම කන්ට්‍රි කෝඩි සර්විස් ප්‍රොවයිඩර් කෝඩි හැම මගුලක්ම දාල ට්‍රයි කරා. ඒත් බැරි උනා.. 

එලකිරි කොල්ලෝ කවුරැවත් දන්නවද මෙිකට කරන්න පුලුවන් දෙයක්. දන්නව නමි කියන්න ලොකු උදවිවක් ... (මම කෝල් ගන්නේ මොබිටෙල් නමිබරයකින්)