මම මොකක්ද කරන්නේ දැන් ? ඉඳලා වැඩක් නැ

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යාළුවා.. මමත් රජයේ සේවකයෙක් විදියට මට දෙන්න පුළුවන් උත්තරේ තමයි මේ...

    උඹ මොන දේශපාලන පක්ෂෙකින් පත්වීම ගත්තත් විධිමත් පත්වීමේ ලිපියක් උඹට ලැබිලනම් සහ අදාල තනතුරට අවශ්‍ය අවම සුදුසුකම් උඹට තියෙනව නම් රැකියාවෙන් උඹව ඉවත් කරන්න තියෙන අවස්ථාව ගොඩාක්ම අඩුයි.. (හැබැයි මම පුද්ගලිකව කැමති නෑ මොන දේශපාලුවට වත් කඩේ ගිහින් රැකියා දෙනවට.. මොකද විධිමත් බඳවාගැනීමේ පටිපාටිය බල්ලට යනවා ඒ වැඩෙන්.. ඒ වගේම සුදුසුකම් තියෙන සහ මේ රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සු රජයේ සේවයට නැති වෙනවා ඒ වැඩෙන්)

    කොහොම උණත් ඔයාට අවුරුදු 05ක් යනකොට අභ්‍යන්තර තරඟ විභාග වලින් උසස්වීම් ලබාගන්න පුළුවන්.. ඒකට වයස බලපෑමක් නෑ.. ඕනි කරන්නෙ උත්සාහය විතරයි.. ඒ වගේම උඹට දෙන උපදේශය නම් උඹට දෙන්නේ කක්කුස්සි හෝදන්නද? උඹ ඒ වැඩේ හරියට භක්තියෙන් කරපං.. රස්සාව එක්ක වෛර බඳින්න එපා.. අපේ ලැබීම අනුව සහ අතීතයේ කරපු ගොංකං වලින් තමයි වර්තමානයේ අපි ඉන්න තැනට වැටෙන්න වෙලා තියෙන්න.. ඒත් මතක තියාගනිං, අපේ වැරදි හදාගන්න මැරෙනකල් කාලය තියෙනවා.. එකඑකා දිහා බලං හූල්ලන එක නවත්තලා ඉන්න වලෙන් ගොඩ එන්න අදම හිතට ගනිං.. උඹට වරදින්න හේතුවක් නෑ එතකොට..:yes::yes:

    great advise..

    මේක කියවල හිතට ගනින්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes::yes::yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පීඩනේ අඩු කරගන්න බලහන් අපිට වඩා
    ක්සේත්‍රයේ ඉන්න උඹමයි ගේම ගහන්න ඕනී :baffled:

    අනික මචන් රස්සාව කරන තැන ප්‍රශ්න ගැටලු වැඩි තැනක් උනාම ජොබ්
    එකත් එපා වෙනවා අපිට ඒක සාමාන්‍යයි තීරණයක් ගනින් බන් කෙල්ලට
    කියන්න ඕනී ඒත් කෙල්ල නෙවේනේ උඹනේ වැඩ කරන්නේ :frown:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචං වයස කීයද..!
    අපේ එකෙක් හිටියා.උට සා/පෙ විතරයි.
    උ ගුවන් හමුදාවට ගියා. කට්ට කෑවා අම්බානෙකට
    දැන් උ හොඳ තැනක ඉන්නවා ගුවන් හමුදාවේ.
    පදිරි නෑ බං. ගමේ එවුනුත් උට සලකනවා
    හිතල බලහන්.....

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් මම තෙර්ඩ් පොස්ට් කියවන්න කම්මලි පින්තුර බලලා නිකන් ඉන්නවා එත් මම මෙ ත්‍රෙඩ් එක කියෙව්වා මටත් පට්ටටෙන දැනෙනව මොක්ද මමත් මේ අත් දැකිම විදලා තියෙනවා

    එත් මචන් මුලින්ම වැදගත් වෙන්නේ කෙල්ල (ගැණි ) මොකද එයා කැමති උබ මොනවා කරත් මහන්සි වෙලා ඉහලට යන්න පුලුවන් අනික් උබේ බයිලා වැඩක් නැහැ කියලා එයා වටහගෙන ඉන්නවා කියන්නේ උබට ශක්තියක්,

    බුද්දාගම අනුව මචන් මමත්වය අනින් කරන්න ඔන මමත්වය කියන්නේ මම අනේ මට වෙන්නේ අනේ මම මොකද කරන්නේ මම කියල කෙනෙක් නැහැ වගේ ඉන්න එ කියන්නේ උබ දැන් අනික් උන්ට තේ අදිනවා ෆයිල් අරන් යනවා, කඩ්ඩිය දකී නොන්ඩි එහෙම හිතන්න එපා , අඩුම ගනේ මෙලෝ වැඩක් නැතිව නිකන් ඉන්න කෙනෙක් ගැනවත් හිතන්න ,

    උබ කියන විදිය අපස්සට හැරුනොත් අල්ලපු වත්තත් නැහැ පය ගහපු වත්තත් නැති වෙනවා, එක නිසා ඔකෙම ඉන්න පඩිය අඩුවුනට ලොක්කන්ට වතුර ඇදලා හරි හිත දිනාගේන ඔකේ පින් නම් තමන්ගේ කොලිෆිකෙශන් අනුව ඔකේ ඇතුලේ පොඩි එක්සැම් කරන්න පුලුවන් තමන්ගේ එxපිරියන්ස් අනුව එවා පස් වෙලා ගෙඩ් වැඩි වෙනවා (උසස් වෙනවා ) ඔය නබ්බු නාම ඔන නැහැ සල්ලි නේ ඔන බන් හොද පඩියක් නේ අනික උබ දැන් වතුරට ඔහේ ගහගෙන ගිහින් අත්තක එල්ලිලා කලින් හිටපු අත්ත හොයනවා වගේ එහෙම වෙන්න එපා මට තෙරෙන නිසා කියන්නේ මචන් ඔකෙම ඉදලා උසස් වෙයන් මොකද කට්ටිය හිනා වෙයි ලොකු ටොක්ස් දෙයි එත් ජොබ් එකක් නැති වුනහාම ඔය කෞරුත් නැහැ කන්න අදින්න දෙන්න අර කෙල්ල වත් කියන දේ අහලා ඔකේම ඉදලා ඉස්සරට බලයන් අවුරුදු3කින් වත් උසස් වෙයිනේ
     
    • Like
    Reactions: thelaa rox

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    උඹට වෙන බිස්නස් වැඩකට වගේ අත ගහන්න බැරිද? ඔතන තව ටික කාලයක් කට්ට කාගෙන වැඩ කරලා, සල්ලි ටිකක් හොයාගෙන අත ගහපන් වැඩේට!:cool:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ube akalpa hada ganin.karana job eken samaja ththwe maninna epa.
    loku kama adu kara ganin.
    job ekk hoyanna mara amaruyi
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    යාළුවා.. මමත් රජයේ සේවකයෙක් විදියට මට දෙන්න පුළුවන් උත්තරේ තමයි මේ...

    උඹ මොන දේශපාලන පක්ෂෙකින් පත්වීම ගත්තත් විධිමත් පත්වීමේ ලිපියක් උඹට ලැබිලනම් සහ අදාල තනතුරට අවශ්‍ය අවම සුදුසුකම් උඹට තියෙනව නම් රැකියාවෙන් උඹව ඉවත් කරන්න තියෙන අවස්ථාව ගොඩාක්ම අඩුයි.. (හැබැයි මම පුද්ගලිකව කැමති නෑ මොන දේශපාලුවට වත් කඩේ ගිහින් රැකියා දෙනවට.. මොකද විධිමත් බඳවාගැනීමේ පටිපාටිය බල්ලට යනවා ඒ වැඩෙන්.. ඒ වගේම සුදුසුකම් තියෙන සහ මේ රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සු රජයේ සේවයට නැති වෙනවා ඒ වැඩෙන්)

    කොහොම උණත් ඔයාට අවුරුදු 05ක් යනකොට අභ්‍යන්තර තරඟ විභාග වලින් උසස්වීම් ලබාගන්න පුළුවන්.. ඒකට වයස බලපෑමක් නෑ.. ඕනි කරන්නෙ උත්සාහය විතරයි.. ඒ වගේම උඹට දෙන උපදේශය නම් උඹට දෙන්නේ කක්කුස්සි හෝදන්නද? උඹ ඒ වැඩේ හරියට භක්තියෙන් කරපං.. රස්සාව එක්ක වෛර බඳින්න එපා.. අපේ ලැබීම අනුව සහ අතීතයේ කරපු ගොංකං වලින් තමයි වර්තමානයේ අපි ඉන්න තැනට වැටෙන්න වෙලා තියෙන්න.. ඒත් මතක තියාගනිං, අපේ වැරදි හදාගන්න මැරෙනකල් කාලය තියෙනවා.. එකඑකා දිහා බලං හූල්ලන එක නවත්තලා ඉන්න වලෙන් ගොඩ එන්න අදම හිතට ගනිං.. උඹට වරදින්න හේතුවක් නෑ එතකොට..
    :yes::yes:

    Pretty solid advice. :yes:... Encore !
     
    ranjana disasekara

    Well-known member
  • oya rajaye job nam karanna epa putee private jobak hoyaganin..
    mama umbatat wada baalai umbatat wada pahath tanakin job eka patan gatte habai katta kaapu taramata goda yanna chance tiyenawa mee private field eke.. risk ekak aran field eka maru karapan..
    and meeka kiwwe mage taaththa taamat ee manussayata mal tiyala wandinne me wachana nisai..
    "athee payee rassawak karapan marenakanma karanna puluwan and hamba karanna puluwan"
    oya wachane wishwasa karala ada athata payata wada kaarayo tiyan inaawa ban api deiyange pihiten)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දන්න හැටියට ජොබ් ආසවෙන් කරන්නේ බොහොම ටික දෙනයි. ඔය 27-33 තිබ්බම තව හොදයි නෙ. ඒකත් නැතිව අනාත වෙනවට වඩා? ලමයින්ට කන්න දෙන්න ගියාමනෙ වැඩේ. කට්ට කාගෙන ඉන්න.

    දවසක ඉර පායයි ! මේ පාර ආණ්ඩු මාරු වෙයි.

    හැකි නං අමතර ආදයමක් හදා ගන්න wife එක්ක හරි.

    27-33 ජොබේ පෙන්ශන් එකකුත් තියන නිසා පොඩි වාසියක් සහනයක් තියේවි :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔය රස්සාවත් කරන ගමන් සල්ලි පොඩ්ඩ ඉතුරු කරන් ... ආයෙත් A/L කරොත් නරකද ?

    දැන් ඔතන ඔයාට වෙලා තියෙන්නේ අරමුණක් නැති කම .
    කැපවීමෙන් ආයෙත් A/L කරා නං ජීවිතේ ලැජ්ජාවක් නැතුව අනික් උන්ට දෙකට නවෙන්නේ නැතුව ආයෙත් ජීවත් වෙන්න පටන් ගන්න පුළුවන් ... එකට වයස ප්‍රශ්නයක් නෙවෙයි ..
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඔය රස්සාවත් කරන ගමන් සල්ලි පොඩ්ඩ ඉතුරු කරන් ... ආයෙත් A/L කරොත් නරකද ?

    දැන් ඔතන ඔයාට වෙලා තියෙන්නේ අරමුණක් නැති කම .
    කැපවීමෙන් ආයෙත් A/L කරා නං ජීවිතේ ලැජ්ජාවක් නැතුව අනික් උන්ට දෙකට නවෙන්නේ නැතුව ආයෙත් ජීවත් වෙන්න පටන් ගන්න පුළුවන් ... එකට වයස ප්‍රශ්නයක් නෙවෙයි ..

    me para A/L neda? listen to your own advice malli.

    thread eka daapu sahota: issarahak penawanam katta kawata kamak na(promotion). nikan katta kaala hithen dukwela leda wenna epa.
    Jiwithe suduwak pamani.