ඊට පස්සෙත් හොද ෆිල්ම්ස් අව බන්.පුරහද කළුවර එකේ ජෝ අබේවික්‍රමගේ රගපෑම ආසියාවේ හොදම රගපෑමට හිමි සම්මානය දිනා ගන්නවා.අපේ අය අමතක කරපු දෙයක් තමයි ඉන්දියාවේ අපි මහා ලොකුවට ඔලුවේ තියන් හිටපු නළු නිළියන්ටත් වඩා ජෝ ලා,මාලනී ලා ඉස්සරහට ගිහින් හිටපු බව.ඒත් මේ රටේ සිනමාව පිළිබද තියෙන්නේ...