නළු නිළියන් උවමනා කර ඇත...

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පට්ට කතාව මචන්. මෙහෙම යනකොට ලංකාවේ සිනමාවක් ඉතුරු වෙන්නේ නැ. අපිටත් වෙන්නේ පරණ කළු සුදු චිත්‍ර පටි බල බල ඉන්න තමා..
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    Elata liyala thiyenawa!
    REP 6+

    පට්ට කතාව මචන්. මෙහෙම යනකොට ලංකාවේ සිනමාවක් ඉතුරු වෙන්නේ නැ. අපිටත් වෙන්නේ පරණ කළු සුදු චිත්‍ර පටි බල බල ඉන්න තමා..

    patta wicharayak bn.....kalekin kiyopu rep+

    Thanks hamogema commentswalata...:)
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    මචන් ඔයාගෙ විචාර වලට මම නම් 100% එකගයි කලිනුත් ඔයා දාපුව ඔක්කොම කියවලා තියනවා ඇත්තටම අපෙ රටෙ කලාවට ආදරය කරන කෙනෙක් විදියට මෙ දැන් හැදෙන ගොබ්බ ෆිල්ම් හදන උන්ව රටින් පන්නන්න ඕන අම්මප මේවට ෆිල්ම් කියල කියන්නත් ලැජ්ජයි
    මතක ඇති කාලෙක කටක් ඇරලා ෆිල්ම් කියල කියන්න පුලුවන් දෙකයි දැක්කෙ එකක්
    අබා අනිත් එක ගාමණි විජය කුවේනී තාම බැලුවෙ නැ

    Machan,Sankaaraa,Purahada Kaluwara,sulaga enu pinisa,ekamath eka rataka(tikak hodai),Akaasa kusum balanna.:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙමද මචෝ,,,,,:(:(
    නොදකින් විතරක් ,,,මම හිතුවා ඕකත් තවත් ගු ගොඩක් වෙන්ඩ ඇති කියලා
    අනේ අම්මපා අපි කවදා අපේ රටේ හදපු හොද ෆිල්ම් එකක් බලන්ඩද ..............
    බලපන්කො අර රිලව් දෙන්නා උඩුකය නිර්වස්තරයෙන් ඉන්න හැටි,,,,තුක් විතරක්
    කැමිලස්ගේ ගජමෑන්ගේ මීට වඩා ඇග තියනවා.........
    විලිසන්ගයක් නැති පොන්න රැල,,,,,,,,
    මීට වඩා හොදයි මුන් මෙතන හෙළුවෙන් හිටියානම්:growl::growl:............
    ස්තුතියි මචෝ දැනුවත් කිරීමට ......................................................................................
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    533005_384798188223577_164278523608879_957280_1018568041_n.jpg
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ රටට වෙලා තියෙන්නෙ මේ දේ තමා මචන්....
    පටන් ගන්න කලින් සද්දෙ දාල, මල්වෙඩි ගහලා රොක් කරනවා....
    හරියට ටයිටැනික් 2 ආවා ආවා කියන්න වගේ...
    බැලුවම ගන්න දෙයක් නෑ...

    බලපන් අපේ සිංහල සිනමාව රෙඛාව, හදය, තුංමංහන්දිය වගේ හැරවුම් ලක්ෂ ඔස්සේ ගලාගෙන ඇවිත්...
    දැන් එක තැන පල් වෙනවා... තූ නොදකින් මේ වගේ උන්....
    වැඩ කාරායාට ෆිල්ම් හදන්න සල්ලි නෑ.... සල්ලි තියෙන උන් හදන්නෙ බල්ලෙක්ටවත් කකුලක් උස්සල මුත්‍රකරන්නවත් අප්පිරිය ෆිල්ම්ස්....
    ඒ වුනාට ඕකුන් ඇවිත් දෙන ටෝක්ස් කොහොමද...? ජේම්ස් කැමරන්ගෙ නැන්දගෙ පුතාල වගේ ටෝක් ඕකුන්ගෙ....

    ඒ අතින් ගත්තම මරණයේ ජීවත්වන ඉරාකයෙත් මීට වඩා හොද ෆිල්ම්ස් ගහනවා...
    මේක මුන්ගෙ නෙමෙයි බන් අපේ වැරැද්දක්...? අපි කරපු පවකට වැරදි කාලෙක ඉපදිලා තියෙන්නෙ.....

    ස්තූතියි සහෝ අපිව දැනුවත් කලාට... මගේ බල්ලවත් යන්නෙ නෑ මේක බලන්න...
     
    ඊට පස්සෙත් හොද ෆිල්ම්ස් අව බන්.පුරහද කළුවර එකේ ජෝ අබේවික්‍රමගේ රගපෑම ආසියාවේ හොදම රගපෑමට හිමි සම්මානය දිනා ගන්නවා.අපේ අය අමතක කරපු දෙයක් තමයි ඉන්දියාවේ අපි මහා ලොකුවට ඔලුවේ තියන් හිටපු නළු නිළියන්ටත් වඩා ජෝ ලා,මාලනී ලා ඉස්සරහට ගිහින් හිටපු බව.ඒත් මේ රටේ සිනමාව පිළිබද තියෙන්නේ ඒකාධිකාරයක්.සල්ලි ටික කැරකෙන්නේ පුස්සෝ ටිකක් ඇතුලේ.අනික් පැත්තෙන් දේශපාලනය තදින් සිනමාවට බැහැල.කතාවෙන් යුද්ධය විකුණන් කන්න පුළුවන් නම්,ඒකෙන් ආණ්ඩුවේ වරුණේ කියවෙනවා නම් නිර්මාණයක් කරන්න පුළුවන් බය නැතුව.මොකද ඒවාට අනිවාර්යෙන්ම සංස්ථාවේ අනුමැතියත් ලැබෙනවා.ජෝ මැරෙන්න කලින් රගපාපු "සෙල්වම්" දැක්කම මේ මිනිහ මෙයිට කලින් මරුන නම් හොදයි කියලා හිතුනා.මෑත කාලයේ බිහි වුන සුපිරිම චිත්‍රපටිය "මචන්" වුනත් එකත් තහනම් කරන්න මාර ට්‍රයි එකක් දුන්නු බව අමතක කරන්න එපා.එහෙව් රටක අපි ඉන්නේ.