1. xengine

    Indrajith Gamage

    Me umbada?
  2. xengine

    පාරට බහින්න කලින්!

    මචන් අපි පාරට බහින්න කලින් manifesto එකක් හදාගන බහිමු... ඇයි මම පාරට බහින්නේ කියල. නායකයෙක් නැති රැලි නිසා ස්වයං විනයක් හදාගන, නිතිය ඇතුලේ කරන්න පුළුවන් උපරිම විරෝධය අපි දක්වමුු. උඹේ ලඟින් ඉන්න එකාගේ අදහස්වල උපරිම ගරු කරමු. එක උඹේ අදහස් එක්ක සෙට් වෙන්නේ නැත්තන් එතනින් අයින් වෙමු. වටේ ඉන්න...
  3. xengine

    Sannasgala

    Mu gana monawage adahasak thibbath me adahas tika nam mara watinawa kiyala hithanawa. :confused: Ahanawa nam 2x speed eken ahanna. Welawath ithurui. ------ Post added on 1649088112
  4. xengine

    මචන් ඩයලොග් play store block කරලද ? මට මගේ vpn එකට කනෙක්ට් වෙන්නත් බෑ ඊයේ රෑ ඉඳල .

    මචන් ඩයලොග් play store block කරලද ? මට මගේ vpn එකට කනෙක්ට් වෙන්නත් බෑ ඊයේ රෑ ඉඳල .
  5. xengine

    Lab Bench Power Supply තියන උන් වරෙල්ල!

    මචන්ලා මගේ තියන Lab Bench Power Supply එකේ banana plug එකට අත තිබ්බම වදිනවනේ බන් ෂොක් එකක්. එක නොර්මල් ද බන් ? මගේ earth එකේ නම් අව්ලක් තියනවා වගේ. උඹලගේ ඒවත් එහෙම ද ? :confused:
  6. xengine

    බාත්රුම් ෆිටින්ග්ස් CREDIT CARD එකෙන් ගන්න හොඳ තැනක්

    මචන් කතාව මේකයි. බාත්රුම් එකක් හදාගන්න වෙලා තියනවා. එකට ෆිටින්ග්ස් ගන්න ටයිල් , කොමඩ්, වොෂ් බේසින් වගේ දේවල් ගන්න හොඳ තැනක් ඕනේ. ප්‍රධානම දේ Credit Card එකෙන් 0% ඉන්ටෙරෙස්ට් එකක් වදින විදියට ගන්න එක. ගාන පොඩ්ඩක් වැඩි උනත් ඔක්කොම හරි වැදගත්ම දේවල් ටික හරි ඉන්ස්ටෝල්මන්ට්ස් වලට ගන්න ඕනේ. එහෙම...
  7. xengine

    GoPro VLOGGing වලට හොඳයි ද?

    මචන් vlogging වලට GoPro එක හොඳද ? උඹල පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ. Indoor Recording and outdoor recording දෙකම බලගන තමයි යන්න බැලුවේ. ඔක්කොම එකකින් දැනට කරගන්න පුළුවන් නම් මරු. ලොකු ගියර් එකකට යන්න පොඩ්ඩක් අමාරුයි.

    No contents