උඹට හිතෙනවා නම් අරගලේ දියාරුයි, ගැම්මක් නෑ කියල මේක 2x ස්පීඩ් එකෙන් අහපන්.මු කව්ද අනන් මනං නැතුව facts ටික අහපන්.
මමත් තාමත් කියන්නේ අරගලේ පට්ට!
එතන සින්දු කියල නැටුවත්,
තොවිල් නැටුවත්,
එන්නේ කොළඹ 7 උනත් කමක් නැහැ.
පුළුවන් තරම් කාලයක් අල්ලන් ඉන්න ඕනේ. උන් එන එක , එතන ඉන්න එකම ගැම්මක්...