Lab Bench Power Supply තියන උන් වරෙල්ල!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන්ලා මගේ තියන Lab Bench Power Supply එකේ banana plug එකට අත තිබ්බම වදිනවනේ බන් ෂොක් එකක්. එක නොර්මල් ද බන් ? මගේ earth එකේ නම් අව්ලක් තියනවා වගේ. උඹලගේ ඒවත් එහෙම ද ?

    :confused:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නැහ්...අර්ත් එක හදාගනින් මැරෙන්න කලින් ...
     
    • Like
    Reactions: Any.key

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නැහ්...අර්ත් එක හදාගනින් මැරෙන්න කලින් ...
    අඩේ මාර කෙස් එක බන්. වෙනම එර්ත් එකක් දාගන්න වෙයි වගේ. :shocked:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩෝ තැන්ක්ස් මචන්ලා! ඉක්මනටම earth එක චෙක් කරලා හිතුනොත් වෙනම එළියෙන් එකක් දාගන්නවා :no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    earth එකේ අවුලක් තිබුනත් power supply එකක් උනාම input/output isolation එකක් තියෙන්න එපැයි, එහෙම isolation එකක් තියනවා නං earth එක නැතත් වදින්න විදියක් නැහැ.
    චයිනීස් එකක් නිසා isolation නැති SMPS එකක් ඕක ඇතුලෙ ඇත්තෙ.

    අඩේ මාර කෙස් එක බන්. වෙනම එර්ත් එකක් දාගන්න වෙයි වගේ. :shocked:
    වෙනම earth දාන එක සාමාන්‍යෙන් රෙකමන්ඩඩ් විදියක් නෙමයි
    multiple තැන් වලින් earth කරන්න පුලුවන් හැබැයි සේරම earth ටික එකට කනෙක්ට් වෙලා තියෙන්න ඕන.
    ------ Post added on Mar 26, 2022 at 3:31 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    earth එකේ අවුලක් තිබුනත් power supply එකක් උනාම input/output isolation එකක් තියෙන්න එපැයි, එහෙම isolation එකක් තියනවා නං earth එක නැතත් වදින්න විදියක් නැහැ.
    චයිනීස් එකක් නිසා isolation නැති SMPS එකක් ඕක ඇතුලෙ ඇත්තෙ.

    වෙනම earth දාන එක සාමාන්‍යෙන් රෙකමන්ඩඩ් විදියක් නෙමයි
    multiple තැන් වලින් earth කරන්න පුලුවන් හැබැයි සේරම earth ටික එකට කනෙක්ට් වෙලා තියෙන්න ඕන.
    ------ Post added on Mar 26, 2022 at 3:31 PM
    ඔයාකියන්නෙ isolation transformer එකක්ද?
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචන්ලා මගේ තියන Lab Bench Power Supply එකේ banana plug එකට අත තිබ්බම වදිනවනේ බන් ෂොක් එකක්. එක නොර්මල් ද බන් ? මගේ earth එකේ නම් අව්ලක් තියනවා වගේ. උඹලගේ ඒවත් එහෙම ද ?

    :confused:
    Banana Plug eka kiyanne mokakda? photos nedda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔයාකියන්නෙ isolation transformer එකක්ද?
    වෙනම isolation transformer එකක් නෙමයි

    ඉස්සර වගේ step down transformer එකක් නං ඇතුලෙ තියෙන්නෙ, කොහොමත් isolation transformer එකක් වගේමනේ, mains supply එකෙන් isolate වෙලා තියෙන්න ඕන,

    එහෙම නැතුව ඕක ඇතුලෙ SMPS එකක් නං තියෙන්නෙ,
    SMPS වර්ග දෙකක් එනවා, input output fully isolate වුනු ඒව සහ isolation එකක් නැති ඒව, ඔහොම වදිනවා නං ඇත්තෙ isolation එකක් නැති SMPS එකක්, bench supply එකක් උනාම isolation එකක් තියෙන්න ඕන කියලා මම කියන්නෙ.
     
    SMPS eke stepdown transformer ekak nadda?
    Comouter eke casing eka alluwama current eka wadinawane samahara ewage.
    Ethakota computer PS ekaktg SMPS ekakda?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    earth එකේ අවුලක් තිබුනත් power supply එකක් උනාම input/output isolation එකක් තියෙන්න එපැයි, එහෙම isolation එකක් තියනවා නං earth එක නැතත් වදින්න විදියක් නැහැ.
    චයිනීස් එකක් නිසා isolation නැති SMPS එකක් ඕක ඇතුලෙ ඇත්තෙ.

    වෙනම earth දාන එක සාමාන්‍යෙන් රෙකමන්ඩඩ් විදියක් නෙමයි
    multiple තැන් වලින් earth කරන්න පුලුවන් හැබැයි සේරම earth ටික එකට කනෙක්ට් වෙලා තියෙන්න ඕන.
    ------ Post added on Mar 26, 2022 at 3:31 PM
    leakage current eka enne AC filter cap walin neda? earth eka nathi nisa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    SMPS eke stepdown transformer ekak nadda?
    Comouter eke casing eka alluwama current eka wadinawane samahara ewage.
    Ethakota computer PS ekaktg SMPS ekakda?
    Computer එකේ තියෙන්නෙ SMPS එකක් තමයි
    SMPS වල ට්‍රැඩිශනල් විදියට යූස් වෙන ස්ටෙප් ඩවුන් ට්‍රානස්ෆෝමර් එකක් නැහැ, නමුත් Hi frequency ට්‍රානස්ෆෝමර් තියෙනවා(ෆෙරයිට් කෝර් යූස් කරන ඒව),

    leakage current eka enne AC filter cap walin neda? earth eka nathi nisa
    ඔවු එහෙම වෙන්නත් පුලුවන්
    හැබැයි filter caps dc output එක පැත්තට ලීකේජ් එකක් එන්න විදියක් නැහැනේද isolated smps එකක් නං
    non isolated smps වල කෙලින්ම mains සප්ලයි එක DC කරලා ඒක කෙලින්ම ස්විච් කරලා නේද අවුට්පුල් එක හදන්නෙ, එතකොට ලීකේජ් එකක් නැති උනත් mains එක්ක isolation එක නැති නිසා වදින්න පුලුවන් නේද
    isolation smps එකක් නං ට්‍රාන්ස්ෆෝමරයක් තියන නිසා galvanic isolation එකක් තියන නිසා කොහොමවත් output එකෙන් වදින්න විදියක් නැහැ නේද, අඩුම තරමෙ feedback එක පවා ගන්නෙත් opto-isolator එකක් හරහනේ

    btw, මට වඩා උඹට මේක ගැන අයිඩියා එකක් ඇතිනේ, සමහරවිට මම කියපු ඒවයෙ වැරැද්දක් තියේද දන්නෙත් නෑ.
     
    Ac filter cap ground ekata connect karanne. So ground eka nathi unama leakage eka chassis eken apita wadinawa
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වෙනම isolation transformer එකක් නෙමයි

    ඉස්සර වගේ step down transformer එකක් නං ඇතුලෙ තියෙන්නෙ, කොහොමත් isolation transformer එකක් වගේමනේ, mains supply එකෙන් isolate වෙලා තියෙන්න ඕන,

    එහෙම නැතුව ඕක ඇතුලෙ SMPS එකක් නං තියෙන්නෙ,
    SMPS වර්ග දෙකක් එනවා, input output fully isolate වුනු ඒව සහ isolation එකක් නැති ඒව, ඔහොම වදිනවා නං ඇත්තෙ isolation එකක් නැති SMPS එකක්, bench supply එකක් උනාම isolation එකක් තියෙන්න ඕන කියලා මම කියන්නෙ.
    ලොකු smps කොහොමත් isolated එන්නේ.පොඩි led වලට වගේ තමා isolated නතිනේශ එන්නේ. හුඟක් වෙලාවට ගෙදර එර්ත් එක අවුල් උනාම තමා වදින්නේ.