මචන්ලා අපි මේ හැම රෙද්දම කරන්නේ අද ඉන්නවට වඩා ටිකක් හොඳට හෙට ජිවත් වෙන්නනේ. එක උඹටයි මටයි අපි හැමෝටම පොදුයිනේ. :(
එක හින්ද දේශපාලනේ පැත්තක තියල උඹලගේ අදහස කියපල්ලා ඉස්සරහට අපිට මොනවා වෙයිද? ටිකක් හොඳට හෙට කියන දවස ගෙවාගන්න මොනවා කරන්න පුළුවන් දේවල් මොනවද වගේ.
ආර්ථිකය සම්භන්ද දැනුම තියන...