1. AWRORA

    ...: මම යනව වස්තුව බාර් එකට :...

    ...: මම යනව වස්තුව බාර් එකට :... Repost nam sry hode..... Edit... යකෝ නිකන් බලල විතරක් යන්නෙ...බම්ප් එකක් දැම්මොත් අත කැඩෙනවද මන් අහන්නෙ.....:angry::angry::angry:
  2. AWRORA

    Post 1000 pennata....

    machanla,,, mage post 1000 penna,,,but Kottak penne nene???:no::no::no: why this kolevery de???????????:(:(:(
  3. AWRORA

    හොඳම Custom rom මොකක්ද???

    Sony Ericsson Xperia X8 එකට දා ගන්න පුලුවන් හොදම Custom rom එක මොකක්ද???
  4. AWRORA

    Asia Securities

    මචන්ලා,,,Asia Securities එකේ Account 1k Open කරන්න කීයක් විතර ඔනෙද?ඒකේ Accounts තියෙන අය මට පොඩි Help එකක් දෙනවද? මාත් වැඩෙට බහින්න හදන්නේ...කට්ටියගෙන්ම ඇහුවෙ ඒකයි:):):)
  5. AWRORA

    Google Play for Android :::.

    .::: Elakiri Google Play :::. කට්ටියම දැන් දන්නව ඇතිනෙ ඇන්ඩ්‍රොයිඩ් මාර්කට් එක ගූගල් ප්ලේ කියල වෙනස් උනා කියල...:D:D ඔන්න මම එක නිසා නූලක් පටන් ගත්තා.Elakiri Google Play.මේකට ඔයාල දන්න හොඳ ඇප්ස් දාන්න.:yes::yes:.(මමත් දානවා):D මේක මෙගා ත්‍රෙඩ් එකක් කරන්නයි...
  6. AWRORA

    Airtel UNLIMITED

    මචන්ලා,, කවුද එයාර්ටෙල් අන්ලිමිටඩ් පැකේජ් එක පාවිච්චි කරන්නේ??? මට මේ ටික පොඩ්ඩක් කියනවද.. 1. ඇත්තටම අන්ලිමිටඩ් ද? 2. ස්පීඩ් එක කොහොමද? 3. බිල කීයක් එනවද? http://www.airtel.lk/AirtelSL/broadband/postpaid_broadband.html
  7. AWRORA

    Android

    මචන්ලා,,, මගේ ෆෝන් එක හිටපු ගමන් හිරවෙලා රීස්ටාට් වෙනවා :angry::angry:...ඊට පස්සෙ සමහර ඇප්ලිකේශන් වැඩ කරන්නෑ..:no::no::no:. My 4n - SE Xperia X8 Os - Android Gingerbread 2.3.5 (MiniCM 7) ඊට පස්සෙ ඒ ඇප් වල අයිකන් වැටෙන්නෙ මෙන්න මෙහෙම. මේ ගැන දන්න කවුරු ගරි ඉන්නවනම් හෙල්ප් කරන්න...
  8. AWRORA

    CSE

    ඹචන්ලා,, Colombo අවට CSE එකේ ඉන්වෙස්ට් කරන කවුද ඉන්නෙ? මට මේක ගැන ෆුල් විස්තරයක් ඔනෙ.. පටන් ගන්නෙ කොහොමද? මුලින් කීයක් විතර ඔනෙද? ඔන්ලින් ට්‍රෙඩින් දෙන්නෙ කවුද?
  9. AWRORA

    Tom Clancy's HAWX

    මචන්ලා...මට මේ ගේම් එක ගන්න පුලුවන් Colombo , Ja-ela අවට තැනක් කියපන්කෝ....
  10. AWRORA

    ආදරණීය විජය...

    ඔහු උපන්නේ සුරතින් සඳුන් කැටයක සුවඳ තුරුලු කරගෙන නොව, සිය හද පත්ලෙන්ම මිනිසත්කමේ ගුණ සුවද තුරුළු කරගෙනය.... ඔහු දිවි ගෙවුයේ ලෞකික සැප සම්පත් තුරුළු කර ගන්නට නොව, ක‍ටුක ලෙස දිවි ගෙවන ජන සමූහයා වෙත සැප සතුට ගෙන දෙන්නටය.... ඔහු නික්ම ගියේ ඔහුගේ අභාග්‍යයකට නොව, අප සියලු දෙනාගේ පිං මද කමටය...
  11. AWRORA

    මෙන්න පට්ට වැඩක් සෙට් උනා.... කරලම බලන්නකො...

    මෙන්න පට්ට වැඩක් සෙට් උනා.... කරලම බලන්නකො... චිත්‍ර අදින්න තියෙන්නේ... අපි අදින විදිහට තමයි කෝ‍ටු මිනිහ වැඩ කරන්නේ.:yes::yes:.කරල බලන්න.:D:D..හොද නම් ඉතින් දන්නවනෙ කරන්න ඔන දේ.:love::love:...මෙන්න ලින්ක් එක..... http://www.drawastickman.com/
  12. AWRORA

    Google Navigation in Sri Lanka

    ගූගල් නෙවිගේෂන්... මේක එලටම වැඩ කරනව මචන්ලා.:D..මම මගේ SE Xperia X8 එකේ දැන් පාවිච්චි කරනව... පට්ට පට පට.:love::love:...නැවිටෙල් එකට වඩා හොදයි.:D:D..හැබැයි සිංහල නෑ.:no::no:.. මෙක මාත් මුලින්ම දැක්කෙ එලකිරි එකේ සහෝදරයෙක් දාලා තිබුන නූලකින්..මට ඒ සහොදරයගෙ නම මතක නෑ..ඔන්න මගේ ස්තුතිය ඒ යාලුවට..:D.
  13. AWRORA

    මිදි කැඩුවෝ.....

    මම හිටවපු මිදි පැළෙන් අද මිදි කැඩුවෝ..........:):):):):):love::love::love: :):):):love::love::love:
  14. AWRORA

    ෆෝන් එකට කෙල උනෝ....හෙල්ප් මී

    ෆෝන් එකට කෙල උනෝ....හෙල්ප් මී මචන්ලා මම අද මගේ ෆෝන් (Xperia X8) එකට Gingerbread (MiniCM7) දැම්මා..දැන් එක ඔන් කරහම වෙල්කම් ස්ක්‍රීන් එක එනව විතරයි.ඊට එහා යන්නෙ නෑ....මම දැන් මොකද කරන්නේ.......hafoooooiiiiiiiiiiiiiiii HELP ME
  15. AWRORA

    උදව්වක් ඔනේ.....

    මචංලා,,, මට ලොකු උදවුවක් ඕනේ.:(:(:( මගේ සෝනි එරික්සන් එක්ස්පිරියා එක්ස් එයිට්‌( Sony Ericsson XPERIA X8 )ෆෝන් එකට Android 2.3 (Gingerbread) දාන විදිහ විස්තර ඇතුව කියල දියන්කෝ.එකට ඕන සොෆ්ට්වෙයා ටිකත් ඕනේ. Screenshot thiyanavanam thavath hodai
  16. AWRORA

    කොරියන් භාෂාව.....හෙල්ප් ප්ලීස්

    කොරියන් භාෂාව.....හෙල්ප් ප්ලීස් කොරියන් භාෂාව..:):) මචන්ලා,,, කොළඹ , ජා ඇල , මීගමුව , ගම්පහ.... ඔන්න ඔය පැති වලින් පට්ට (ඒ කියන්නෙ නියමටම උගන්නන )කොරියන් භාෂා පන්තියක් දන්නවනම් කියපන්කෝ...සර්ගේ නමත් එක්ක.... බම්ප් එකක්වත් දාල පලයල්ලා...:frown::frown:
  17. AWRORA

    The RUN Helpppppppp

    machanla,, Need For Speed The RUN Limited Edition CRACK eka thiyenavanam Mediafire ekata upload karala link eka dannako..plzzz... dana kenata rep+++++++ denava.:yes::yes::yes: BUMP ekakvath dala yanna
  18. AWRORA

    PowerDVD for Android

    PowerDVD මචන්ලා මෙකෙ ෆුල් වර්ෂන් එක තියෙනවනම් mediafire එකට දානවද...plz help
  19. AWRORA

    IDM for Firefox 9.0

    ෆයර්ෆොක්ස් අලුත්ම වර්ෂන් එක 9.0 නේ...එකට IDM දා ගන්නෙ මෙහෙමයි.. හොද නම් ඉතින් දන්නවනෙ කරන්න ඔන දේ... රෙප්+ තමයි යන්න මේ ලින්ක් එකට... එතනින් IDM එක්ස්ටෙන්ශන් එක බාගන්න.. http://blog.tabinda.net/apple/idm-and-firefox-4-integration/
  20. AWRORA

    " Why this kolaveri " ENGLISH Song.....patta

    http://www.youtube.com/watch?v=vJ39n2dFjI0 patta.:D.. kattiyama balapalla:yes::yes:.... hoda nam ithin dannavane,;);)....... rep+ thamai onaaaa:yes::yes::yes:

    No contents