මචන්ලා,, කවුද එයාර්ටෙල් අන්ලිමිටඩ් පැකේජ් එක පාවිච්චි කරන්නේ???
මට මේ ටික පොඩ්ඩක් කියනවද..
1. ඇත්තටම අන්ලිමිටඩ් ද?
2. ස්පීඩ් එක කොහොමද?
3. බිල කීයක් එනවද?
http://www.airtel.lk/AirtelSL/broadband/postpaid_broadband.html
මට මේ ටික පොඩ්ඩක් කියනවද..
1. ඇත්තටම අන්ලිමිටඩ් ද?
2. ස්පීඩ් එක කොහොමද?
3. බිල කීයක් එනවද?
http://www.airtel.lk/AirtelSL/broadband/postpaid_broadband.html









PC එකේ වෙලාව synchronize කරගන්න හොඳයි එහෙනම් ඒ කනෙක්ෂන් එක..
FUP තියෙනව මම හිතන්නෙ අනිවාර්යෙන්ම.