ගූගල් නෙවිගේෂන්... මේක එලටම වැඩ කරනව මචන්ලා.
..මම මගේ SE Xperia X8 එකේ දැන් පාවිච්චි කරනව... පට්ට පට පට.
...නැවිටෙල් එකට වඩා හොදයි.
..හැබැයි සිංහල නෑ.
..
මෙක මාත් මුලින්ම දැක්කෙ එලකිරි එකේ සහෝදරයෙක් දාලා තිබුන නූලකින්..මට ඒ සහොදරයගෙ නම මතක නෑ..ඔන්න මගේ ස්තුතිය ඒ යාලුවට..
.
..මම මගේ SE Xperia X8 එකේ දැන් පාවිච්චි කරනව... පට්ට පට පට.
...නැවිටෙල් එකට වඩා හොදයි.
..හැබැයි සිංහල නෑ.
..මෙක මාත් මුලින්ම දැක්කෙ එලකිරි එකේ සහෝදරයෙක් දාලා තිබුන නූලකින්..මට ඒ සහොදරයගෙ නම මතක නෑ..ඔන්න මගේ ස්තුතිය ඒ යාලුවට..
.



