උදව්වක් ඔනේ.....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචංලා,,, මට ලොකු උදවුවක් ඕනේ.:(:(:(

    මගේ සෝනි එරික්සන් එක්ස්පිරියා එක්ස් එයිට්‌( Sony Ericsson XPERIA X8 )ෆෝන් එකට Android 2.3 (Gingerbread) දාන විදිහ විස්තර ඇතුව කියල දියන්කෝ.එකට ඕන සොෆ්ට්වෙයා ටිකත් ඕනේ.



    Screenshot thiyanavanam thavath hodai


    do6wc9.jpg