කෙමෙන් මිනිසා ලොව පුරා පැතිර ගියේය. ඊට අනුරූපව හීළා කරන ලද සිව්පාවන් වන එළුවන්, ගවයන්, වැනි සතුන්ද පැතිර ගියේය. අවුරුදු දස දහසකට පෙර මිලියන කීපයක් වූ ගවයන්, එළුවන් බැටළුවන්, කුකුළන් සහ ඌරන් ප්‍රමාණය අද වන විට බිලියන ගණනකට වැඩි වී ඇත.
අද දින, මිනිසුන්ගේ පරිභෝජනය සඳහා වෙන් වූ බිලියනයක් බැටළුවන්ද...