වටිනා_රබර්_අක්කර_3k
ආදායම් ලබන වටිනා රබර් අක්කර 3 kතියෙනව ගම්පහ දිස්ත්‍රිකයෙ, පුටුපාගල වානලුවව,
hotel එකක් හරි ගාමන්ට් එකක් හරි හදන්න නියමයි. ඉඩමටම කාපට් පාර.
බියගම zone එකට විනාඩි 20යි, කපුගොඩ , පුගොඩ , දෙල්ගොඩ, යාබද නගර. &
කොලබ ට 29KM.
සීග්‍රයෙන් නාගරීකරනය වෙන පරිසරයක ඔබෙ ආයොජනයට කදිම...