සිංහල

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මචන්ල මෙකෙ එකෙක් හැමිනෙන්න හැදුව එකෙන් My3 ට චන්දෙ දෙන්න උගෙ family එකම වෙනස් කලා කියල පැය ගානක skype call එකක් අරගෙන .. යකො අපි වෙන්ස් කරන්න ඔනී දේශපලනේට පුක දෙන්න ගෙදර මිනිසූන්ගෙ චන්දෙ වෙනස් කරන එක නෙමෙයි.. ඔය වගේම මහන්සි වෙලා.. උබලගෙ යලුවන්ව.. family එකෙ අයව ,,දන්න දන්න හැම එකාවම දැනුවත් කරපන් සිංහල කඩවලටම යන්න.. නැත්තම් ඉස්සරහට වෙන්න තියෙන ලොකු විනාශය ගැනතත් කියපන්.. දේශපලුවො වෙනස් කරන්න හදන උත්සහයවත් තිබ්බට මේ වගෙ දෙයක් කරන්න ... ඒත් අපේ උන් කැමති නෑ.. ඒ තරම් වහල්ලු වෙලා.. plzzzzzzzzz මචන්ල දැන්වත් වෙනස් වෙමු,, මේක තමයි නියම වෙනස..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ල මෙකෙ එකෙක් හැමිනෙන්න හැදුව එකෙන් My3 ට චන්දෙ දෙන්න උගෙ family එකම වෙනස් කලා කියල පැය ගානක skype call එකක් අරගෙන .. යකො අපි වෙන්ස් කරන්න ඔනී දේශපලනේට පුක දෙන්න ගෙදර මිනිසූන්ගෙ චන්දෙ වෙනස් කරන එක නෙමෙයි.. ඔය වගේම මහන්සි වෙලා.. උබලගෙ යලුවන්ව.. family එකෙ අයව ,,දන්න දන්න හැම එකාවම දැනුවත් කරපන් සිංහල කඩවලටම යන්න.. නැත්තම් ඉස්සරහට වෙන්න තියෙන ලොකු විනාශය ගැනතත් කියපන්.. දේශපලුවො වෙනස් කරන්න හදන උත්සහයවත් තිබ්බට මේ වගෙ දෙයක් කරන්න ... ඒත් අපේ උන් කැමති නෑ.. ඒ තරම් වහල්ලු වෙලා.. plzzzzzzzzz මචන්ල දැන්වත් වෙනස් වෙමු,, මේක තමයි නියම වෙනස..

    ekenma hode mcn
     
    • Like
    Reactions: hiranlahiru2015