1. hiranlahiru2015

    help help

    peoples visa card එකකින් mobitel prepaid sim එකක් online recharge කරන්න විදිහක් කියනවද මචන්ල
  2. hiranlahiru2015

    නාලන්ද විදුහලේ දම් මල් ගහත් සුළගට කඩා වැට&#354

    නාලන්ද විදුහලේ දම් මල් ගහත් සුළගට කඩා වැට&#354 කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුන්ට දිගු කලක සිට පාසල් මතකය රැඳවූ දම් පැහැති මල් ගසක් ඊයේ මහ වැසි සුළං සමග කඩා වැටීමකට ලක්ව තිබේ. මෙම සිදුවීමට අදාළ ඡායාරූප මේ වනවිට සමාජ ජාලවල පැතිර තිබෙන්නේ පහත පරිදිය. Uputagenima gossiplankanews
  3. hiranlahiru2015

    ලෝකයම_ඉලෙක්ට්‍රික්_කරන_ටෙස්ලා

    ලෝකයම_ඉලෙක්ට්‍රික්_කරන_ටෙස්ලා ලෝකයම ඉලෙක්ට්‍රික් කරන ටෙස්ලා මෙහෙයුමේ අලුත්ම වැඩකාරයා – ටෙස්ලා Semi ටෙස්ලා කියන නම ඔබ තාක්ෂණික ක්ෂේත්‍රය ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නම් අහලා නැති වෙන්න බැහැ. මුළු ලෝකයක්ම බෑ කිය කියා හිටපු, ලෝකයේ හැම සුපිරි කාරයක්ම පරදවන තරම් බලයක් ලබා දෙන්න පුළුවන් සම්පූර්ණ...
  4. hiranlahiru2015

    මචන්ල_ලොකුම_ලොකු help එකක් ඔනි

    මචන්ල_ලොකුම_ලොකු help එකක් ඔනි මචන්ල ලොකුම ලොකු help එකක් ඔනි .. මගෙ හොදම යාලුව නැති උනා වරකපොලදී bike එක accident වෙලා(2017-11-13) ..පොඩිම කලෙ ඉදල හිටිය හොදම යාලුව.. මරම දුකයි.. කොල්ල නැති උනේ කෙලල්ව බලන්න Kandy වලට යනගමන්.. කෙල්ල ඉන්නෙ නාවලපිටියෙ.. කෙල්ලට නුවරට එන්න කියල මෙයා bike එකෙන්...
  5. hiranlahiru2015

    ඇන්ඩ්‍රොයිඩ්_හැක්_වෙනවා

    ඇන්ඩ්‍රොයිඩ්_හැක්_වෙනවා මැල්වෙයාර් බැල්ම හෙලා ඇන්ඩ්‍රොයිඩ් වෙත කොදුරනවා. අපි ඉතින් ඉල්ලාගෙන බලෙන් අපිව හැක් වෙනවා !!! මේ දවස් දෙක තුනේ දන්න අදුරන කීප දෙනෙක්ගේම Android device වල මැල්වෙයාර් එකක් පැතිරෙන්න පටන් අරගෙන. අතිශයින්ම කාර්යබහුල කාල සීමාවක් ගෙවෙන්නේ. බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නේ මාස...
  6. hiranlahiru2015

    සීතල_යුද_සමයෙන් ඇසෙන කතා

    සීතල_යුද_සමයෙන් ඇසෙන කතා ඇමෙරිකානු නියමු ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් විසින් පියාසර කරවන ලද යූ-2 නම් ඔත්තු බැලීමේ යානය 1960 වර්ෂයේදී සෝවියට් ගුවන් අවකාශයේදී බිම හෙළීම සීතල යුද සමයේ සිදුවූ බොහෝදෙනා හොඳින් දන්නා සිදුවීමකි.සීතල යුද්ධයේ ප්‍රධාන ප්‍රති පක්ෂයන් වූ එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර ලෝකයට...
  7. hiranlahiru2015

    Android_උපාංග වලට Rnsomware වයිරස් එකක් පැමිණෙයි

    Android_උපාංග වලට Rnsomware වයිරස් එකක් පැමිණෙයි මේ Ransomeware එකේ නම DoubleLocker. මේකෙ නම වගේම තමයි වැඩෙත්. Android Device එක දෙපාරක් ලොක් වෙනවා. මේක අළුතෙන්ම පැතිරෙන Ransomeware එකක් කියලයි ආරංචි වෙන්නෙ. හැබැයි Wanncry වගේ මේකෙදි files encrypt වෙන්නෙ නෑ. ඒ වෙනුවට මේකෙදි වෙන්නෙ Screen...
  8. hiranlahiru2015

    අපි සෙල්ලමක් කරමු‘ කියා 15 පුතා අපයෝජනය කළ 38 ප&#354

    අපි_සෙල්ලමක්_කරමු‘ කියා 15 පුතා අපයෝජනය කළ 38 ප&#354 අපි සෙල්ලමක් කරමු‘ කියා 15 පුතා අපයෝජනය කළ 38 පුංචී වසර 21 ක් සිර ගෙට වයස අවුරුදු 15ක බාලවයස්කාර ඥාති පුතාව වසරකට අාසන්න කාලයක් තිස්සේ අපයෝජනය කරමින් සිටි බව කියන එම පුතාගේ නෑකමින් පුංචි අම්මා වන කාන්තාවක ඊයේ අනුරාධපුර විශේෂ මහාධිකරණය...
  9. hiranlahiru2015

    Maldives වල Job

    මචන්ල Maldives වල Job එකකට යනවනම් , කොච්චර විතර salary ekak ඇතිද.. wife එක්ක යනවනම් වියදම කොහොමද.. පොඩි idea එකක් ගන්න දන්න අය විස්තර ටිකක් කියන්නකො.. IT jobaක් වෙන්න යන්නෙ Hotel එකකට :) :)
  10. hiranlahiru2015

    මචන් help ekak

    මචන් පොඩි help එකක් ඔනි.. අපේ company එකෙ audit එකකට form එකක් හදාගන්න ඔනි online fill කරන එකක්..free දෙන site මොනවද තියෙන්නෙ.. google එකේ තියෙනවද.. පොඩි idea එකක් දෙන්න පුලුවන්ද machnla,, rep++දෙනු ලැබේ
  11. hiranlahiru2015

    අයිෆෝන් 8 Plus වලට වැඩ වරදි

    අයිෆෝන් 8 Plus වලට වැඩ වරදි ඇපල් සමාගමේ නවතම ස්මාර්ට් ෆෝන් එක වූ අයිෆෝන් 8 නිකුත් වී දින කිහිපයයි. මෙහි තිරය විශාල iPhone 8 Plus එකෙහි යම් දෝශයක් මිලදීගත් පාරිභෝගිකයින් විසින් අන්තර්ජාලය මගින් පෙන්වාදී තිබෙනවා. ඒ බැටරියෙහි ඉදිමීමක් නිසාවෙන් තිරය ඉදිරියට පැනීමයි. මෙහි සත්‍ය අසත්‍ය පිළිබඳව අපට...
  12. hiranlahiru2015

    recovery_help

    මචන්ල මට Samsung phone එකක් තියෙන්නෙ. මගෙ අතින් reset උනා. ඒකෙ වැදගත් video and photos තිබ්බ . මට ආපහු ඒ ටික recovery කරගන්න බැරිද. loku help ekak machanla :( rep++ for even bump
  13. hiranlahiru2015

    Phone

    මචන්ල post office එකෙන් පොඩි Phone එකක් Post කරන්න පුලුවන්ද.. Rep ++ denu lebe even bump
  14. hiranlahiru2015

    Help

    මචන්ල The 100 [S04 ] tv series එකේ direct download link එකක් දෙන්න පුලුවන් කාටද??
  15. hiranlahiru2015

    උදවක් ඔනී...

    video edit කරන්න හොද Software එක මොකද්ද යාලුවනේ weda karanna lesi ekaknam godakma hodai :) REP++ denu lebe even bump ;) :) :love:
  16. hiranlahiru2015

    ගණිකාවකගේ_දින_පොතින්...

    ගණිකාවකගේ_දින_පොතින්... හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත් ම.. කෙස් ගහක් දෙකක් පැහුන ට පරණ පෙම් පාටමයි ඇස්වල.. උඩු රැවුලකුත් වවල ඇත්තට මතකයි ඉස්කෝල කාලෙ තිබ්බ ආසව ඕකට... කියන්නකො ඉතින් කොහොම ද නෝනට එහෙම?????? ඇයි ඉතින් කඳුලු ඇස් වල... ඔයා රට යනකොට බඩට මාස දෙකයි යන්තමට.. අම්ම ට අහු වුණා කනකොට...
  17. hiranlahiru2015

    ඇන්ඩ්‍රොයිඩ්_නිර්මාතෘ ඇන්ඩි රූබින්ගේ නව&

    ඇන්ඩ්‍රොයිඩ්_නිර්මාතෘ ඇන්ඩි රූබින්ගේ නව& 2017 වර්ෂයේ පළමු කාර්තුව වන විට ස්මාර්ට් දුරකථන වෙළඳපොළෙහි 85%ක වෙළඳ හිමිකාරීත්වයක් දරන්නට තරම් ලොව බහුතරයක සිත් දිනාගත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරුන් වන ඇන්ඩි රූබින්, රිච් මයිනර් සහ නික් සියර්ස් තිදෙනා අතරින් ගූග්ල් සමාගම තුළ එම...
  18. hiranlahiru2015

    Very_careful!

  19. hiranlahiru2015

    කටාර්_ගුවන්_යානයක්_මාල_දිවයිනට ගොඩ බස්වන &#346

    කටාර්_ගුවන්_යානයක්_මාල_දිවයිනට ගොඩ බස්වන &#346 කටාර් ගුවන් යානයක් මාල දිවයිනට ගොඩ බස්වන අයුරු https://www.youtube.com/watch?v=VzhCxMLlUJ8
  20. hiranlahiru2015

    හැමෝම_හොයන_NOS ගැන

    හැමෝම_හොයන_NOS ගැන ලොකු පොඩි අපි හැමෝම වගේ phone එකේ හරි computer එකේ හරි racing games සෙල්ලම් කරලා තියනවා. ඉතින් අපිට මේ racing games හැම එකකම වගේ දැකල පුරුදුයි Nitrous කියන option එක. එකපාරම car එක ස්පීඩ් කරලා අනිත් car ටික පහුකරන් යන මේ option එක active වෙනකන් අපිට ඉවසිල්ලක් නැති තරම්...

    No contents