Very_careful!

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php
     
    Attachments

    • 11822424_801899796574219_4024758385079569957_n.jpg
      11822424_801899796574219_4024758385079569957_n.jpg
      81 KB · Views: 447
    • 11049464_801899693240896_6251900164389320150_n.jpg
      11049464_801899693240896_6251900164389320150_n.jpg
      65.5 KB · Views: 420
    • 11822429_801899819907550_5973876387098171547_n.jpg
      11822429_801899819907550_5973876387098171547_n.jpg
      35.2 KB · Views: 415
    • 11825874_801899909907541_5490320547007957962_n.jpg
      11825874_801899909907541_5490320547007957962_n.jpg
      49.3 KB · Views: 423
    • 11855786_801899929907539_8883271622316235106_n.jpg
      11855786_801899929907539_8883271622316235106_n.jpg
      38.4 KB · Views: 422

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔව් මෙය ඇත්ත.අනතුරුදායකයි.විශේෂයෙන් පොඩි ළමයි. මේවගේ තැනකදී එයාල අත්හද බැලීම් කරන්නත් පෙළඹෙනවා.වැඩිහිටි අය ඔවුන් ගැන හොඳ අවදානයකින් යන්න ඕන.පස්සේ අඬල දොඩල නම් තේරුමක් නෑ.
    මෙහෙම සිද්ධියක් මට උනා.පිටරට සුපර් මාර්කට් එකකදී. එකේ එස්කැලේටර් එකේ ගියපු පොඩි එකෙක් වැටුනා.
    අවුරුදු දෙකක තුනක.මට ඉදිරිපසින් ගියපු.මම අතින් අල්ලලා පොඩි එකා නැගිට්ටුවා.මෙන්න යකෝ මට පිටිපස්සෙන් ආපු පොඩි එකාගේ අම්මයි තාත්තයි මගේ ඇඟට ගොඩවෙනෝ. මම පොඩි එකා අල්ලලා නැගිට්ටුවයි කියල.උඹ මොකටද අහනව පොඩි එකා ටච් කලේ. නෑ නෑ එයා තනියම නැගිටීවිලු.ඇත්ත තමයි.
    තනියම නැගිටින එක හොඳයි.නමුත් ඔයවගේ අවස්ථාවකදී? මම ok ok sorry කියල මාරුවුනා.නැත්නම් වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙන්නත් ඉඩ තිබුන.:angry::angry::angry:
     
    • Like
    Reactions: hiranlahiru2015

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43

    Racism:yes::yes: වෙන හේතුවකට නෙවෙයි බැනල තියෙන්නෙ මටනම් පේන හැටියට.
     
    hmmm :) api hithanne nethi dewal bn
     
    • Like
    Reactions: Profile_01

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Racism:yes::yes: වෙන හේතුවකට නෙවෙයි බැනල තියෙන්නෙ මටනම් පේන හැටියට.
    :yes::yes::yes:
    ගොඩක් දුරට ඒක වෙන්න පුළුවන් මචන් හේතුව.මේක හැබැයි මැදපෙරදිග රටකදි උනේ.සුද්දෝන් ගෙන්නම් නෙමෙයි.:no:

    hmmm :) api hithanne nethi dewal bn
    :yes::yes:ඔව් මචන් අපි හිතන්නේ නැති මරාල ඇඟේ කඩන් පාත්වෙන්න ඉඩ තියෙනවා.