1. Majesty

    දෙළුම් ගෙඩි හරි විදිහට කපන්න ඉගෙනගමු

    දෙළුම් ගෙඩි හරි විදිහට කපන්න ඉගෙනගමු 1iHbSzM63Hs මේන්න මෙහෙමයි දෙළුම් ගෙඩි කපන්න ඕනේ
  2. Majesty

    Android එකෙන් 3g call එකක් ගන්නේ කොහමද ?

    Android එකෙන් 3g call එකක් ගන්නේ කොහමද ? Android මුළු ලෝකෙම අල්ලගෙන හිටියට android ෆෝන්ස් වලින් 3g වීඩියෝ call එකක් ගන්න බැහැ. මට තේරෙන්නේ නැහැ Android වලින් මේක කරන්න බැරි ඇයි කියලා. පරණ නොකියා ෆෝන්ස් වලිනුත් මේ දේ කරන්න පුළුවන්. මම කතා කරන්නේ සකිය්ප්, ටැංගෝ සහා ෆ්රින්ග් වලින් ගන්න callස්...
  3. Majesty

    Air Asiaයාවට පිස්සුද නැත්තම් මට පිස්සුද ?

    Air Asiaයාවට පිස්සුද නැත්තම් මට පිස්සුද ? කොල්ලෝනෙ මම ඊයෙ රෑ Air Asia සයිට් එකේ මැලේසියාවට යන්න ටිකට් එකක් දැම්මා. online ටිකට් දැම්මයින් පස්සේ මට ඊ මේල් එකෙන් ආපු pdf ටිකට් එකේ වෙලාව වැරදයි වගේ. මොනවා වෙලාද කියලා හිතාගන්න බැහැ. මේ පිස්සු ටිකට් එකට අනුව ලංකාවෙන් 11:25 AM පිටත් වෙන Air Asia...
  4. Majesty

    International Space Station එක එක තැන නැවතිලා වගේ

    International Space Station එක එක තැන නැවතිලා වගේ කවදත් එක තැන නවතින්නේ නැති international space station එක අද එක තැන නැවතිලා වගේ. මොනවා වෙලාද කියලා හරියට හිතා ගන්න බැහැ. ඔයගොල්ලොත් එලියට ගිහිල්ලා බලන්න international space station එක තැන පාවී පාවී තියෙන එක පේනවද කියලා ? online tracking එකට අනුව...
  5. Majesty

    CD පැක් එක එක කඩමුද ?

    CD පැක් එක කඩමුද ? CD එකේ අයිතිකාරයා ලයිසන් ඇග්රිමන්ට් එකට එකඟ වෙන්නේ නැහැ වගේ :lol:
  6. Majesty

    Serendipity ගැන අහලා තියෙනවද ?

    Serendipity ගැන අහලා තියෙනවද ? Serendipity කියන ඉංග්‍රීසි වචනෙ හැදිලා තියෙන්නේ ලංකවේ පුරාණ නමක් වන සෙරන්ඩිප් කියන නමෙන්. Serendipity කියන එකේ තේරුම "happy accident" or "pleasant surprise" කියන එකයි මෙන්න මේ ගැන කියවිලා තියෙන විකී පීඩියා ලිපිය http://en.wikipedia.org/wiki/Serendipity
  7. Majesty

    කෙටි කාලයකින් තරබාරු කම අඩු කරගත් කාන්තා&#3520

    කෙටි කාලයකින් තරබාරු කම අඩු කරගත් කාන්තා&#3520 මෙයා මෙච්චර කෙට්ටු වෙලා තියෙන්නේ අව්රුදු දෙකක් වැනි කෙටි කාලයකින් කියලා ඔයගොල්ලොන්ට විශ්වාස කරන්න පුළුවන්ද ? මෙන්න මේකටයි කියන්නේ උත්සහා වන්තයා ජයගනී කියලා.
  8. Majesty

    Come in / Go Away

    :)
  9. Majesty

    මිගින්ගො දූපත

    මිගින්ගො දූපත තියෙන්නේ කෙන්යාවයි උගන්ඩාවයි අතර. අක්කර බාගයක් විතර විශාල මේ මිගින්ගො දුපතේ වැඩි හරියක් ජීවත් වෙන්නේ ධීවරයන් සහා මාළු වෙළෙන්දන්. මිගින්ගො දුපතේ මුළු ජනග්‍රහන්ය 108ක් විතර වෙනවා. මේ දූපත නිසා කෙන්යාව සහා උගන්ඩාව අතර දේශ සීමා ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. දූපත ප්‍රමාණයෙන් පොඩි...
  10. Majesty

    ලොව හොඳම DJ

    වීඩියෝ එක ඉවරවෙනකම් බලන්න zMc25iLrpE8
  11. Majesty

    CHOGM 2013 Sri Lanka

    o3NglB8Mgb0 CHOGM වීඩියෝ එක ලස්සනයි නේද ?
  12. Majesty

    ජස්ටින් බීබර් ප්‍රේක්ෂකයෝ සතුටු කරන හැටි

    ජස්ටින් බීබර් ප්‍රේක්ෂකයෝ සතුටු කරන හැටි මෙන්න මෙහෙමයි ජස්ටින් බීබර් ප්‍රේක්ෂකයෝ සතුටු කරන්නේ Pgehnv-xqAY AKEQwvaYI_k Tmvk7kRC7VU HVrIFRsa61k hWP064rJYPc
  13. Majesty

    චොක්ලට් කපමුද ?

    චොක්ලට් කපමුද ? මෙන්න මෙහෙමයි චොක්ලට් කපන්න ඕනේ
  14. Majesty

    ඇන්ටනා තාක්ෂණයේ දියුණුව

    ඇන්ටනා තාක්ෂණයේ දියුණුව k57_X72ouMI වීඩියෝ එක බලලා කොමෙන්ට් එකක් දාන්න.
  15. Majesty

    ෆේස්බුක් වෙබ් අඩවිය ගැන ඔබ හිතන දේ ?

    ෆේස්බුක් වෙබ් අඩවිය ගැන ඔබ හිතන දේ ? ෆේස්බුක් වෙබ් අඩවිය ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් කියලා ඔබ හිතනවද ?
  16. Majesty

    රිහානාගේ සහා බ්‍රිට්නිගේ වෙනස

    රිහානාගේ සහා බ්‍රිට්නිගේ වෙනස ෆෑන්ස්ලා සමග ෆොටෝ වලට පෙනී සිටීමේදී රිහානාගේ සහා බ්‍රිට්නිගේ වෙනස
  17. Majesty

    ලොව වටා ඉන්න ආච්චිලා උයන කෑම

    ලොව වටා ඉන්න ආච්චිලා උයන කෑම ලොව වටා ඉන්න ආච්චිලා උයන කෑම වල පින්තූර! හොඳයි නම් කොමෙන්ට් එකක් දාන්න
  18. Majesty

    පිං පොං පිහිය ( do not try this at home )

    පිං පොං පිහිය ( do not try this at home ) KVloaB5_J1k මේවා ගෙදර ට්‍රයි කරලා බලන්න නම් එපා පුතෝ
  19. Majesty

    ගෙදර ඇති කරන මීයෝ දැකලා තියෙනවද ?

    ගෙදර ඇති කරන මීයෝ දැකලා තියෙනවද ? 7g2rxtWu_FM මීයෝ අපිට අප්පිරියා වුනාට පිට රට වල යට නම් එහෙම නැහැ. මේ වීඩියෝ එකේ ඉන්න කෙනා මීයෝ සුරතල් සතුන් ලෙස ඇති කරන කෙනෙක්. මේ වීඩියෝ එක බැලුවම පේනවා මෙයා මේ මීයන්ට කොච්චර ආදරෙයිද කියලා. මෙයා මේ මේ මීයෝ ටික පුහුණු කරලා තියෙන විදිහ හරිම අපූරුයි. මෙයා කියන...
  20. Majesty

    ලොව නරකම ගමන්බලපත්‍ර ලිස්ට් එකේ ලංකාවේ න&#3512

    ලොව නරකම ගමන්බලපත්‍ර ලිස්ට් එකේ ලංකාවේ න&#3512 ලොව නරකම ගමන්බලපත්‍ර ලිස්ට් එකේ ලංකාවේ ගමන් බලපත්‍රයට හයවෙනි ස්ථානය හමු වී ඇත. top ten worst passports තියෙන රටවල් වලින් ප්‍රථමස්ථානය ඇෆ්ඝනිස්තනයටද දෙවන ස්ථානය ඉරාකයටද තුන්වන ස්ථානය පකිස්ථානය සහා සෝමාලියවටද හමු වී ඇත. මේ ගැන වැඩි විස්තර මෙතනින්...

    No contents