1. Majesty

    ගෙදර ඉස්සරහා මුත්‍රා කරන්න එපා

    ගෙදර ඉස්සරහා මුත්‍රා කරන්න එපා ගෙදර ඉස්සරහා මුත්‍රා කරන්න ආපු අයට මේ පුද්ගලයා අපූරු දඬුවමක් දීලා තියෙනවා. වීඩියෝ එක බලලා ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න OUq2E2Lloa0
  2. Majesty

    ජෝතිෂ්‍ය විද්‍යාවෙන් අනාගතය දකින්න බැහැ

    ජෝතිෂ්‍ය විද්‍යාවෙන් අනාගතය දකින්න බැහැ මේ දවස්වල එළකිරි ෆෝරම් එකේ හැම තැනම කතා වෙච්ච ටොපික් එකක්නේ ජෝතිෂ්‍ය විද්‍යාව! අද මම දැක්කා මේ ගැන ඩේලි මිරර් සයිට් එකේ නිව්ස් එකක් පල වෙලා තියෙනවා. ජෝතිෂ්‍ය විද්‍යාවෙන් අනාගතය ගැන කියන්න බැහැ කියලයි ඒ නිස්ව්ස් එකෙන් කියවෙන්නේ. ඔන්න එහෙනම් මම ලින්ක් එක...
  3. Majesty

    පාලි භාෂාව ඉගෙන ගමු

    පාලි භාෂාව ඉගෙන ගමු මචන්ලා! පාලි භාෂාව සරලව ඉගෙන ගන්න පුළුවන් සයිට් එකක් මට අද හම්බවුනා! තනියම කන්නේ නැතුව බෙදාගෙන කන එක හොඳ නිසා ඔන්න මම සයිට් එක මේකේ දැම්මා! http://pali.buddhistculture.net/
  4. Majesty

    in ear headphones ගැන ඔබගේ මතය

    in ear headphones ගැන ඔබගේ මතය in ear headphones ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ ? කන ඇතුලටම යන නිසා මේක ශරීර සෞඛ්‍යයට අහිතකර දෙයක් වෙන්න පුළුවන්ද ?
  5. Majesty

    වනචර වැඩ

    වීඩියෝ එකේ සත්‍ය අසත්‍ය භාවය නොදන්නා බැවින් වීඩියෝ ලින්ක් එක ඩිලීට් කිරීමට තීරණය කෙරුවෙමි! මේවට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ . වීඩියෝ එක බලලා මේ ගැන ඔයගොල්ලන්ගේ මතය ප්‍රකාශ කරන්න. මම නම් මෙවැනි දේවල් අනුමත කරන්නේ නැහැ. විනය සහා හැදියාව කියන දේ මේ ලෝකෙන් පොඩ්ඩ පොඩ්ඩ තුරන් වේගෙනයි...
  6. Majesty

    කාසි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවපු ඊජිප්ත ජ&#3535

    කාසි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවපු ඊජිප්ත ජ&#3535 අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ලබා දුන් මන්දගාමී අන්තර්ජාල සේවාවෙන් කලකිරීමට පත්වූ ඊජිප්ත ජාතිකයන් අන්තර්ජාල සේවා සපයන ආයතන වලට කාසි වලින් බිල ගෙවපු විදිහ මේ පින්තූර වලින් බලන්න! තව ෆොටෝස් බලන්න කැමති අය පල්ලෙහා දාලා තියන...
  7. Majesty

    මැලේසියා යන්න ඉන්න අයට අසුභ ආරංචියක්

    මැලේසියා යන්න ඉන්න අයට අසුභ ආරංචියක් මැලේසියාව විසින් ශ්‍රී ලාංකිකයන්ට ලබාදුන් රුපියල් 500යේ මැලේසියන් වීසා එක මැලේසියානු තානාපති කාර්යාලය විසින් රුපියල් 5100 දක්වා ඉහල දමා ඇත. source : http://www.dailynews.lk/business/visa-shock-malaysia-bound
  8. Majesty

    ත්‍රිකුණාමලය සිට ඉන්දියාවට යමුද ?

    ත්‍රිකුණාමලය සිට ඉන්දියාවට යමුද ? මේ ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ ? මට නම් මොනව වෙනවද කියලා හිතාගන්න බැහැ! Link http://www.dailymirror.lk/news/43364-npc-calls-for-direct-flights-to-india-from-palaly-trinco-.html
  9. Majesty

    ගුරුවරයෙකුට පුංචි උදව්වක් කරමුද ?

    ගුරුවරයෙකුට පුංචි උදව්වක් කරමුද ? ලොකු දෙයක් කරන්න නැහැ! මේ පිංතූරය ෂෙයාර් කරන්න විතරයි තියෙන්නේ.
  10. Majesty

    ලොව ධනවත්ම රටවල් දහය

    ලොව ධනවත්ම රටවල් දහය http://www.gfmag.com/component/content/article/119-economic-data/12529-the-worlds-richest-and-poorest-countries.html#axzz2t6hhZcpi
  11. Majesty

    කෑම අතුරුදහන් වන අවන්හලක්

    කෑම අතුරුදහන් වන අවන්හලක් මේ වීඩියෝ එක බලලා බඩ පැලෙන්න හිනාවෙන්න! ey_rkHKzvik
  12. Majesty

    ෆුල් බොඩි සර්ච්

    ෆුල් බොඩි සර්ච් වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්න 3gGRhyk3xbg
  13. Majesty

    අලුත් ක්‍රමයකට 3d පින්තූර බලමුද ?

    අලුත් ක්‍රමයකට 3d පින්තූර බලමුද ? යාළුවනේ ඔයගොල්ලෝ 3d glass නැතුව බලන 3d පින්තූර ඕන තරම් එළකිරි ෆෝරම් එකේ දැකලා ඇති. මෙන්න මේ වගේ ඒවා මම අද ඔයගොල්ලොන්ට පෙන්නන්න යන්නේ අලුත්ම් ජාතියේ 3d පින්තූර ටිකක්. මේ පින්තූර 3d කරලා තියෙන්නේ සරල ක්‍රමයකින්. මේ ක්‍රමයට අනුව GIF පින්තුරයක් 3d කරන්නේ...
  14. Majesty

    ඉන්දියාව ලංකාවට on arrival වීසා දෙන්නේ නැතිලු

    ඉන්දියාව ලංකාවට on arrival වීසා දෙන්නේ නැතිලු ශ්‍රී ලංකාව, පකිස්තානය,ඉරානය , ඇෆ්ගනිස්ථානය, ඉරාකය, නයිජීරියාව, සෝමාලියාව සහා සුඩානය වැනි රටවල් හැර ලෝකේ අනෙකුත් සියලුම රටවල්වලට ඉන්දියාව on arrival වීසා දීමට තීරණය කර ඇත. (රටවල් 180ක්) :yes: අසල්වැසි රටක් වෙලත් මුන් අපිව ගණන් අරන් තියෙන්නේ සුඩානය...
  15. Majesty

    මට TV චැනල් බලන්න හිතෙන්නේ නැහැ

    මට TV චැනල් බලන්න හිතෙන්නේ නැහැ චැනල් එකේ හැම තැනම කුවයිට් කටාර් ඩුබායි කියලා ගෘහ සේවිකා ඇඩ් ලොකු අකුරු වලින් දුවනවා දකින කොට මල පනිනවා මචංලා . මම tv එක ඕෆ් කරලා දාලා එලකිරියට ලොග් වුනා. අපේ රටේ ගෑනුන්ව සල්ලි වෙනුවෙන් රට පටවන්නේ අපේ අයම තමයි. :yes:
  16. Majesty

    මොරිෂස් දූපත

  17. Majesty

    සතුන් ශබ්ද නගන විදිහ ජපන් විදිහට කියලා පෙ&#35

    සතුන් ශබ්ද නගන විදිහ ජපන් විදිහට කියලා පෙ&#35 සතුන් ශබ්ද නගන විදිහ ජපන් විදිහට කියලා පෙන්නමුද ? AUPZrTxGja8
  18. Majesty

    මුහුදු වෙරළෙන් හමු වූ අමුතු සතෙක්

    මුහුදු වෙරළෙන් හමු වූ අමුතු සතෙක් ClwM9fu_V90 කොහමද සතාගේ ලුක් එක ? ඔයගොල්ලෝ මීට ඉස්සර මේ වගේ සතෙක් දැකලා තියෙනවද ?
  19. Majesty

    මේ ෆොටෝ එක තේරුම් ගන්න මට පොඩි වෙලාවක් ගිය&#35

    මේ ෆොටෝ එක තේරුම් ගන්න මට පොඩි වෙලාවක් ගිය&#35 මේ ෆොටෝ එක තේරුම් ගන්න මට පොඩි වෙලාවක් ගියා ඔයගොල්ලොන්ටත් එහෙම දැනෙනවද ?
  20. Majesty

    Why Android is better than Apple IOS ?

    uVTrazT99Ps 9WF6M1hy0EE mT5eYXP7qTU LAGjvdNRltA

    No contents