1. Majesty

    චේන් නැති බයිසිකල් දැකලා තියෙනවද ?

    චේන් නැති බයිසිකල් දැකලා තියෙනවද ? UqgQlM2inaI මේක කොන්සේප්ට් බයිසිකලයක් ! මේ විදිහට පදින්න පුළුවන් බයිසිකලයක් ලංකාවේ කෙනෙක්ට හදන්න පුළුවන් නම් අපිටත් අනාගතයේදී මේ වගේ එකක් පදින්න පුළුවන් වේවි.
  2. Majesty

    youtube video quality මාරු වෙන එකට solution එකක් නැද්ද ?

    youtube video quality මාරු වෙන එකට solution එකක් නැද්ද ? මේ දවස්වල් youtube එකේ video එකක් බලාගන්න බැහැ quality එක auto change වෙනවා. මේකට විසඳුමක් නැද්ද ?
  3. Majesty

    වලියක් වලියක් වලියක්

    වලියක් වලියක් වලියක් Rym5unx0ZCo වාහනේ දොර අරින්නේ නැතුව වලියකින් බේරෙන්නේ මෙහෙමයි
  4. Majesty

    සල්ලි දීලා ෆෝන් ගමුද ?

    සල්ලි දීලා ෆෝන් ගමුද ? ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා ඔබ වියදම් කරන්න කැමති උපරිම ගාන කීයද ?
  5. Majesty

    ලක්ෂ දොළහක් දීලා iphone මිලදී ගමුද ?

    ලක්ෂ දොළහක් දීලා iphone මිලදී ගමුද ? ebay එකේ seller කෙනෙක් iphone එකක් විකුනන්න දාල තියෙනවා ඩොලර් 9,654.95කට. මේ ෆෝන් එක අපේ ලංකාවේ සල්ලි වලින් ලක්‍ෂ දොළහමාරක් විතර වෙනවා. මිලියන් ගානට ෆෝන් මිලදී ගන්න අය මේ ලෝකේ ඉන්න බව මම අදයි දැන ගත්තේ. මම නම් ජීවිතේට මිලියන් ගණන් වියදම් කරලා iphone ගන්නේ...
  6. Majesty

    තමිල් නාඩුවේ metro rail project

    තමිල් නාඩුවේ metro rail project Gleu6ceVD9Q තමිල් නාඩුවේ චෙන්නායි නගරයේ metro rail project එක ගැන ඔබ අහල තියෙනවද ? චෙන්නායි නගරය අපිට වඩා නොදියුණුයි කියලා අපි හිතාගෙන හිටියට අපිට වඩා චෙන්නායි නගරය දවසින් දවස දියුණු වේගෙනයි තියෙන්නේ. අපි අපේ රටේ පොදු ප්‍රවාහන සේවය දැන්වත් දියුණු කරේ නැත්තම්...
  7. Majesty

    ෆෝන්ස් ගැන ඔබ දරන මතය අපිටත් කියන්න

    ෆෝන්ස් ගැන ඔබ දරන මතය අපිටත් කියන්න යාලුවනේ අද අපි බලමු අපේ එළකිරි සාමාජිකයෝ වැඩි කැමැත්ත දක්වන්නේ මොන වගේ ජංගම දුරකතනයටද කියලා. samsung htc sony වැනි සමාගම් තමන්ගේ ජංගම දුරකථන මොඩල් වල android operating system එක භාවිතා කරන නිසා අපි පෝල් එකේ android ෆෝන්ස් ටික එක ගොඩකට දාමු. තමන් කැමති...
  8. Majesty

    අන්තර්ජාලය සහා සැබෑ ලෝකය

    අන්තර්ජාලය සහා සැබෑ ලෝකය
  9. Majesty

    ටී ෂර්ට් එකෙන් ගව්මක් හදමුද ? :)

    ටී ෂර්ට් එකෙන් ගව්මක් හදමුද ? :) මෙන්න මෙහෙමයි ටී ෂර්ට් එකෙන් ගව්මක් හදන්නේ
  10. Majesty

    කොරියන් බිත්තර CAR

    කොරියන් බිත්තර CAR බිත්තරයක් වගේ තියෙන කොරියන් cars දැකලා තියෙනවද ? මේක කොරියාවේ Hyundai සමාගම විසින් නිපදවපු කොන්සෙප්ට් මෝටර් රථයක්. මේ රථය එක් පුද්ගල මෝටර් රථයක්.. ඒ කියන්නේ මේ රථයේ එක්කෙනෙකුට විතරයි යන්න පුළුවන්. අධික රථ වාහන තද බදයක් තියෙන රටවල් සහ parking ප්‍රශ්න තියෙන රටවල් වලට...
  11. Majesty

    කොරියන් කැමරා ට්‍රික්ස්

    කොරියන් කැමරා ට්‍රික්ස් මේක දැකලා මගේ ඔළුව කැරකෙන්න ගත්තා :lol: z2B_OaEvq68 වීඩියෝ එක බලලා කොමෙන්ට් එකක් දාන්න
  12. Majesty

    කාඩ්බෝඩ් වලින් හදපු ප්‍රින්ටර් දැකලා තිය

    කාඩ්බෝඩ් වලින් හදපු ප්‍රින්ටර් දැකලා තිය අද ලෝකයේ තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි eco friendly හාඩ්වෙයාර්ස් හදන එක. මම අද ඔයගොල්ලොන්ට හඳුන්වලා දෙන්න හදන්නේ samsung විසින් හදපු අලුත්ම නිර්මාණයක් ගැන. කොරියානු සමාගමක් වන samsung හදලා තියෙනවා කාඩ්බෝඩ් ප්‍රින්ටස් කිහිපයක්. මේ ප්‍රින්ටර් මොඩල්...
  13. Majesty

    ජපන් මයික්‍රෝ එපාර්ට්මන්ට්

    ජපන් මයික්‍රෝ එපාර්ට්මන්ට් අධික ජනග්‍රහනයක් ඇති ටෝකියෝ නගරයේ මයික්‍රෝ එපාර්ට්මන්ට් තිබෙන බව ඔබ දන්නවාද ? මයික්‍රෝ එපාර්ට්මන්ට් සාමාන්‍ය එපාර්ට්මන්ට් වලට වඩා මිලෙන් ගොඩක් අඩුයි. වැඩි ජනග්‍රහනයක් තියෙන ඕනෙම තැනක ගෙවල් වල මිල ගණන් වැඩි බව අපි කව්රුත් දන්නා දෙයක්. මයික්‍රෝ එපාර්ට්මන්ට් හදන්න වැඩි...
  14. Majesty

    උතුරු කොරියාවට අවසර නැතුව ඇතුල් වෙන්න එප&#3535

    උතුරු කොරියාවට අවසර නැතුව ඇතුල් වෙන්න එප&#3535 මේ වීඩියෝ එකේ ඉන්න පුද්ගලයා දකුණු කොරියාවට ඇතුල් වෙන්න ගිහිල්ලා පුදුම අමාරුවක වැටෙන්නේ. මේකට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියලා. IzYYl4u0wvo Edit :- යාලුවනේ! මෙතන පුංචි වැරදීමක් සිද්ද වෙලා තියෙනවා . ෆොරම් එකේ සමහරක් සාමාජිකයෝ කියන විදිහට මේක සිද්ද...
  15. Majesty

    Australiyawen Yamak Igena Gamu

    New Australian Prime Minister unveils new Cabinet: No ministers for Science, Early Childhood, Energy, Disability, Climate, Mental Health, Youth, Status of Women and Aged Care. Border Protection added to Immigration...
  16. Majesty

    Air Asia is Flying to Colombo again

    me awrudde February maasaye lankawata fly karana eka nawaththapu air asia flight eka aai lankawata fly karanawa wage. :shocked: mama ada nikamata wage air asia site ekata gihilla baluwa colombo KL route eka availableda kiyala. menna bole dan aai sarayak colombo kl Air Asia site menu eke...
  17. Majesty

    Colombo Motor Show 2013 eke Entrance Fee eka keeyada ?

    mama ada colombo motor show ekata yanna kiyala inne! meke entrance fee eka keeyada machanla ?
  18. Majesty

    Langadi Lankawata aapu Sean Kingstonwa mathakada ?

    Sean Kingston kellekwa Dushanaya Karala :shocked: menna news link eka http://www.bet.com/news/music/2013/08/30/sean-kingston-is-going-to-trial-for-an-alleged-gang-rape.html
  19. Majesty

    aluth vidihakata phone eken sindu ahamuda ?

    yaluwane! mama ada oyagollonta kiyala denna hadanne phone eken aluth vidihakata sindu ahanna puluwan kramayak ganai. mobile phone speakers walin e tharam sound ekak pita wenna naha kiyana eka api kawruth danna deyakne. dan mama oyagollonta kiyala denna hadanne mobile phone eken sound eka wadi...
  20. Majesty

    Gedara ena amuththanta WIFI walin sangraha karamu

    ada kaale kollo kohe giyath hoyanne phone eken internet access karanna wifi signal thiyenawada kiyala. mama ada oyagollonta kiya denna yanne gedara ena amuththanta wifi walin sangraha karanne kohamada kiyana eka. Step 1 mulinma http://www.qrstuff.com/ web adawiyata piwisenna Step 2 dan me...

    No contents