IIFA
ලොවක ආදරය දිනූ සුපිරි තරු ගොන්නක ආලෝකයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඒකාලෝක වන තුන් දිනක උදාව අදින් ඇරඹෙයි. අද සිට ශනි දිනය දක්වා එළඹෙන සති අන්තය ලොව පුරා විසිරී සිටින සිනමා රසික රසිකාවන්ටත් වඩා ශ්‍රී ලාංකේය රසික රසිකාවන්ට සුවිශේෂී වන්නේ් අන්තර් ජාතික සිනමා උළෙලක චමත්කාරය, පුංචි ශ්‍රී...