‘වෙරි’ හයිය
එක් අවන්හලකට ගොඩ වූ, නගරයට අලුත් පුද්ගලයෙක් එහි බාර් කවුන්ටරයේ එල්ලා තිබූ දැන්වීමක් කියවන්නට විය. “නොමිලේ බියර් ! පරීක්ෂණය සමත් වීමට හැකි පුද්ගලයාට බියර් නොමිලේ” යනුවෙන් දැන්වීමෙන් කියැවිණි.
දැන්වීම කියැවූ, නගරයට අලුත් පුද්ගලයා බාර්කීපර්ගෙන් පරීක්ෂණය කුමක්දැයි විමසා සිටියේය...